ඩාවින්ගේ පරිනාමවාදය බිඳ වැටේ
පරිනාමවාදය බිඳ වැටේ,,,
වසර මිලියන 2 පමණ ඉහත්දී ජීවත් වු මිනිස් පොසිලයක් , විද්වතුන් පිරිසක් විසින් සොයාගනී , අනම් ඩාවින්ගේ පරිනාමවාදයේ කියවෙන වානරයාටද පෙර කාල වකවානුවකි , ඒ අනුව මිනිසා වානරයාගෙන් පැවත එන බව කියන සාධකය බිද වැටේනම් ,
ප්රශ්ණය නම් මිනිසා පරිනාමය නොවුනේනම්..... වෙනයම් තැනක සිට සංක්රමනය වීද?
http://www.sciencedaily.com/releases/2009/10/091020203420.htm