ඩාවින්ගේ පරිනාමවාදය බිඳ වැටේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඩාවින්ගේ පරිනාමවාදය බිඳ වැටේ

    පරිනාමවාදය බිඳ වැටේ,,,

    වසර මිලියන 2 පමණ ඉහත්දී ජීවත් වු මිනිස් පොසිලයක් , විද්වතුන් පිරිසක් විසින් සොයාගනී , අනම් ඩාවින්ගේ පරිනාමවාදයේ කියවෙන වානරයාටද පෙර කාල වකවානුවකි , ඒ අනුව මිනිසා වානරයාගෙන් පැවත එන බව කියන සාධකය බිද වැටේනම් ,

    ප්‍රශ්ණය නම් මිනිසා පරිනාමය නොවුනේනම්..... වෙනයම් තැනක සිට සංක්‍රමනය වීද?

    http://www.sciencedaily.com/releases/2009/10/091020203420.htm
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    35j0biu.jpg

    Maara prashnayk!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බුද්ධ ධර්මයෙ කියවෙන විදිහට මිනිස් ඉතිහාසය හුඟක් දිගයිනෙ නේද? මට හිතෙන්නෙ වරින් වර ලෝකය තාක්ෂණය අතින් දියුණු වෙලා, යුද්ධ හෝ යම් ස්වාභාවික විපත් හේතුවෙන් නැවත පරිහාණියට පත් වෙනවා ඇති. ඉන් පස්සෙ ආයෙත් මුල ඉඳල විද්‍යාවන් දියුණු කරගෙන යන්න ඕනෙ. මොකද, පුරාණ දේවල් දිහා බැලුවම- ඊජිප්තුව/ ඉන්කා ශිෂ්ඨාචාරය, අපේම රාවණා යුගය, අනුරාධපුර යුගය, අත්ලන්තිසය- යම් යම් කාලවල තිබිල තියෙනවා දැනට වඩා දියුණු තාක්ෂණ ක්‍රමවේද.

    එහෙම නැත්නම්, වෙනත් ග්‍රහලෝකවල වැසියන් විශ්වය පුරා ජනාවාස ඇති කළා වෙන්නත් පුලුවන්. දැන් අපිත් ඒ ගැන සොයා බලනවනෙ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    E hedunu diha parinamaya wela hedunada kawda danne

    ඔව්, අනික ලෝකයේ එක් ප්‍රදේශයක වඩාත් දියුණු වූ මානව වර්ගයක් සිටියදී, තවත් ප්‍රදේශයක ඊට වඩා අඩු පරිණාමික අවස්ථා තියෙන්න පුලුවන්නෙ. දැනට ඉන්න මානව වර්ග බැලුවත්, කොයි තරම් වෙනසක් තියෙනවද? එක් එක් මානව වර්ගය තම තමාගේ පරිසරයට අනුකූලව හැඩ ගැහිලයි ඉන්නෙ.
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    Ithin ehenam kohomada prainamawadaya boru kiyanne?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    oka magen ahanne ban , mama dannawada , davin kewwe mee lokaye parinama waadayak gena , eka bida wetune ,,

    bududhamata anuwanam wena kathandarayk tiyanawa

    ඔව්, අග්ගඥ්ඥ සූත්‍රයෙ (මට මතක හැටියට) කියවෙනවා ආලෝකය විහිදුවමින්, ප්‍රීතිය ආහාර කොට ගත්, (ඒ කියන්නෙ මනෝමය ආහාරයක්) සත්වයින් පොළොවට ටික ටික අනුවර්තනය වෙන හැටි.

    අනික මේ පොළොව සදාකාලික නෑ නෙ. ඉතින් නිවන් දැකලත් නැති, නිරය, දිව්‍ය ආත්ම ලබන්නෙත් නැති උන්දලාට උපදින්න තැනක් තියෙන්නත් එපායැ. ඒ කියන්නෙ මේ වගේ ජීවිත තියෙන වෙන ග්‍රහ ලෝක තියෙන්න ඕනෙ.
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඔව්, අග්ගඥ්ඥ සූත්‍රයෙ (මට මතක හැටියට) කියවෙනවා ආලෝකය විහිදුවමින්, ප්‍රීතිය ආහාර කොට ගත්, (ඒ කියන්නෙ මනෝමය ආහාරයක්) සත්වයින් පොළොවට ටික ටික අනුවර්තනය වෙන හැටි.

    අනික මේ පොළොව සදාකාලික නෑ නෙ. ඉතින් නිවන් දැකලත් නැති, නිරය, දිව්‍ය ආත්ම ලබන්නෙත් නැති උන්දලාට උපදින්න තැනක් තියෙන්නත් එපායැ. ඒ කියන්නෙ මේ වගේ ජීවිත තියෙන වෙන ග්‍රහ ලෝක තියෙන්න ඕනෙ.
    Ah thx
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Ithin ehenam kohomada prainamawadaya boru kiyanne?

    ඔව්, මටත් හිතෙන්නෙ නෑ ඔය මිලියන් ගාණක් පරණ ඇටකටු හම්බුණා කියල පරිණාමවාදය බොරු වෙනව කියල. බොරු වෙන්නෙ, මෙතෙක් බටහිර විද්‍යාඥයන් විසින් විශ්වාස කළ මිනිස් වර්ගයාගේ ආරම්භක අවදිය විතරයි. ඒ කාලෙට පෙරත් වඩා දියුණු මානව වර්ගයක් ඉඳල, ඒ ශිෂ්ටාචාරය නැතුව ගිහින්.
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    dawinge parinama vaadaya ban , vadurekugen pewathenawa kiyana 1 ,
    dan kiyanne maluwekgen kiyala,apita mokada ban kohoma hedunath :rofl:
    ඔව්, මටත් හිතෙන්නෙ නෑ ඔය මිලියන් ගාණක් පරණ ඇටකටු හම්බුණා කියල පරිණාමවාදය බොරු වෙනව කියල. බොරු වෙන්නෙ, මෙතෙක් බටහිර විද්‍යාඥයන් විසින් විශ්වාස කළ මිනිස් වර්ගයාගේ ආරම්භක අවදිය විතරයි. ඒ කාලෙට පෙරත් වඩා දියුණු මානව වර්ගයක් ඉඳල, ඒ ශිෂ්ටාචාරය නැතුව ගිහින්.
    :yes:
     
    :yes::yes: