ඩාවුඩ් කියනවා ලංකාවේ තියෙන්නේ අඩුකුලේ ☕ ලු.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    මූ ලංකාවට අැවිත් පාරේ කඩවල් වල තියෙන සීනි වැඩියෙන් දාපු nestea බීල අැත්තේ.. 😅😅
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කතාව.
    සාමාන්‍ය මිනිස්සු බහුතරයකට ලංකාවෙ හොඳ තේ නෙවෙයි ලැබෙන්නෙ. ඒව afford කරන්නත් බෑ 99% කටම.

    හොඳ කෝපි නං තිබුණෙම නැති තරං. දැන් නං progress එකක් තියෙනවා Barista එක්ක.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,032
    113
    ලංකාවෙ තියෙන්නෙ අඩු කුලේ තේ කියල නෙවෙයි ඌ කියන්නෙ, ලංකාවෙ හොඳ තේ පිටරටට විකුණන නිසා සාමාන්‍ය ජනතාවට ලැබෙන්නෙ අඩු කුලේ තේ කියල ඌ කියන්නෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    It's true; many Sri Lankans cannot afford to buy high-quality tea.

    Silver tips—100 g—approx. Rs 10,000/-
    Golden tips—100 g—approx. Rs 20,000/-
     
    • Like
    Reactions: Asmodeus

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කොහෙද තියෙන්නේ ගන්න?
    Silver and gold tip tea of Dilmah, Zesta, and one or two other brands are available at some Keells and Glomark outlets in Colombo. Also available at tea boutiques in the city, like Akbar Tea Store, Ceylon Tea Supermarket (Deans road) etc.

    As far as I know, the best place to buy premium tea is the Lumbini Tea Factory Outlet called "Lumbini Tea Valley" in Havelock City Mall.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    Thawa Tika kalekin Theyrei.. Azerbaijan kiyannema Israel eke Mossad 2nd Headquarters Eka.
    Who cares.

    Matt Leblanc Whatever GIF
     
    • Like
    Reactions: Yeezus

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Thawa Tika kalekin Theyrei.. Azerbaijan kiyannema Israel eke Mossad 2nd Headquarters Eka.
    Azerbaijan වලින් නේද යුරෝපෙට හොරෙන් යන්නෙ දෙමළු? Anyway Dawud එහෙම නෑ පොර අවංක ඩයල් එකක්. ගෝඨා රනිල් වගේ උන් ඉන්නකං මේකෙත් Unincorporated territory එකක් තමයි.

    Silver and gold tip tea of Dilmah, Zesta, and one or two other brands are available at some Keells and Glomark outlets in Colombo. Also available at tea boutiques in the city, like Akbar Tea Store, Ceylon Tea Supermarket (Deans road) etc.

    As far as I know, the best place to buy premium tea is the Lumbini Tea Factory Outlet called "Lumbini Tea Valley" in Havelock City Mall.
    Wilmar is another quality Tea brand. It has different flavours too.
    https://www.linkedin.com/posts/lila...-mistvalley-activity-7264190337034657793-1N52
    ------ Post added on Aug 2, 2025 at 1:17 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ tea culture එක වෙනස්. ඒක සුද්දොන්ට වඩා ඉහළ හෝ පහළ කියල එකක් නෑ. අපිට silvertips නිකන් දුන්නත් ඒවා බොන්න හිතෙන් නෑ. හවසට වඩයක් කාලා ගහන ප්ලේන්ටී ආතල් එක ඒකෙන් ගන්න බෑ.