ඩැනියල් බාලයා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    අඩෝ මු පට්ට නේද ??
    තාම 18යි . තව අවුරුද්දක් school ගහනව මම හිතන්නේ.

    හැබැයි මූයි වෙල්ලා යි දෙන්නම ඉදලත් ගිය මාසේ බිග්මැච් ODI එකත් කෑවා . :rofl:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    පට්ටනේ යකෝ. බලපන්කො ටෙක්නික් ටික සහ ප්ලේස්මන්ට් එක.
    අඩෝ ඌ ටිකක් සංගා වගේ බන් පාරවල්. හැබැයි ඊට වඩා පන තියනව ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අඩෝ ඌ ටිකක් සංගා වගේ බන් පාරවල්. හැබැයි ඊට වඩා පන තියනව ...
    ඩිප් එක්ස්ට්‍රා කවර්, ලෝන්ග් ඔෆ් පැත්තට ආසයි වගේ.
    වයස 18ට පට්ට බන් ඔය පාරේ සැර. මහේල උඩවත්ත මතක් වුනා මුල් දවස්වල.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    Ian Daniel කොච්චර technique එක perfect batsman කෙනෙක්ද කියලා කිව්වොත් ඒ කාලේ next Marven Atapattu කියලයි කිව්වේ. ඒත් කවදාවත් national team එකේ chance එකක් හම්බ වුනේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    Ian Daniel කොච්චර technique එක perfect batsman කෙනෙක්ද කියලා කිව්වොත් ඒ කාලේ next Marven Atapattu කියලයි කිව්වේ. ඒත් කවදාවත් national team එකේ chance එකක් හම්බ වුනේ නෑ
    ඒ ඩැනියල් මුගේ කවුරුත් නෙවෙයි නේ ?? ඒ කාලේ ටීම් එකේ අරක් ගත්ත උන් හිටිය නේ බන් . දැන් එච්චර එහෙම නෑ . ගහල එන්න පුලුවන්.
    එහෙම උන් හිටිය බන් ඒ කාලේ. මතකද මලින්ද ගජනායක කියල එකෙක්. කණ්ඩම්බිය උනත් ඒ කාලේ සෑහෙන ජනප්‍රියයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    ඒ ඩැනියල් මුගේ කවුරුත් නෙවෙයි නේ ?? ඒ කාලේ ටීම් එකේ අරක් ගත්ත උන් හිටිය නේ බන් . දැන් එච්චර එහෙම නෑ . ගහල එන්න පුලුවන්.
    එහෙම උන් හිටිය බන් ඒ කාලේ. මතකද මලින්ද ගජනායක කියල එකෙක්. කණ්ඩම්බිය උනත් ඒ කාලේ සෑහෙන ජනප්‍රියයි.
    කන්ඩම්බියා නම් සත පහකට වැඩක්නැති අපතයෙක්
     
    • Like
    Reactions: kinkon