ඩැනේරිස් මැරෙයිද?
Game of thronesහී අවසාන season එක මේ වෙනකොටත් shoot කරනවලු ඒත් කතාවේ ඩැනේරිස් ටාගේරියන්ට පණ පොවන Emilia Clarke තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දාලා තියෙන පෝස්ට් එකක් නිසා ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයින් ටිකක් කළබලයට පත් වෙලා ඇය අයගෙ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ දාලා තියෙනා " මගේ shooting අවසන් වුණත් තාම කතාවේ shooting අවසන් නෑ කියලා, ඇයගේ පෝස්ට් එකේ අවසානෙට හැමෝටම ස්තූති කරලත් තියෙනවා
ඇත්‍තටම මේකි මැරෙයිද බන්?