

ubata line tika wen karala adura ganna puluwan nam set karagena yana eka witarane tiyenne ban..

soldering fuluwannam korafan hdmi male port ekek aran
![]()
![]()

ඉලෙක්ට්‍රික් වැඩ කරන බුවෙක්ට කියල පාස්සගන්න බැරිවෙයිද?

හදන්න පුළුවන් බන්, පරිස්සමෙන් bout කරන්න ඕන, jack එකට cable එකට එන විදිය internet එකෙන් බලගිනින්, එච්චරයි පුතේ.
Oka hariyatama hari ban. kisi awlak ne. sniks bsri welawath waradunath loku kattak kala nane.ado ehemada?
meke widihata karanna beluwe ban
eth wede chater weida?
Umba office ekata kamburala wada kalaata office eka umbata sahenna watupak denawada? oka mokak hari unoth umbata athin salli daala hadanna weyi. ape gedara item ekak wage nemeyi. aluth ekak dahan...

uba kohada?

මරුසිරා;19939921 said:කේබල් එක මාරු කරන එක ඇගට ගුණයි වගේ ..පාස්සල ෂොට් වෙලා ප්‍රොජෙක්ටර් එක හරි පිසි එකේ පොර්ට් එක හරි පිසි එකම ගියොත් ..![]()

Oka hariyatama hari ban. kisi awlak ne. sniks bsri welawath waradunath loku kattak kala nane.

uba kiyana kathawe aththak neththe na ban..eth i dont like your atitude bro.. life eke risk 1 ganna purudu weyan![]()

good luckRisk ekak ganna oni than wala macho risk ekak ganna oni. mn hondata dannawa macho risk ekak ganna oni thana mokakda kiyala. umbe hondatayi ehema kiwwe. oyayi othana decide karanna oni.![]()

lets c bro 
අලුත් කනේක්ටරයක් තියෙනවනම් පාස්සන්න පුළුවන්. එත් ඇවිල්ල කරන්න නම් බෑ.

puluwan but risk eka wadi. tikak kattak kanna wenawa,
http://www.instructables.com/id/Repair-a-Hdmi-cable/
meka balagena man kare, eka paratama projector plug karanne nathuwa check karala use karapan machan. best option nam replace thamai.
honda Hdmi connector ekak ganin machan eka lesi solder karanna.
kohoma hari umba haduwoth, hadapu eka ceiling eke udata dala ethana indala cable ekak adapan[m2f], nathnam ai aul yanawa![]()
good luck

කනෙක්ටර් එකක් අරං පාස්සන්නේ නැතුව වෙන කේබල් එකක් අරං කපලා පාට ගලපලා වයර් ටික ජෙයින්ට් කරපං. ඊට පස්සේ පොඩි පින් දෙකක් අරං දෙපැත්තේ කනෙක්ටර් දෙකේ එක එක සිදුරු වලට දාලා හැම වයර් එකම හරි විදිහට කනෙක්ට් වෙලා තියනවද කියලා මල්ටිමීටර් එකකින් චෙක් කරපං. ජොයින්ට් කරපු වය ගෑවෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් ටේප් කරලා හිටපං.
ඒක එච්චර සාර්ථක වෙයිද කියල කියන්න බෑ මචන් නිකන් RCA කේබල් වගේ නෙමේ. වටේටම හොඳට ශීල්ඩ් එකක් තියෙන්න ඕනේ ඩිජිටල් සිග්නල් යන්නේ. ඒක නැතිවුනොත්. එක එක තතන්දර එනවා.10m කේබල් එකක් ජොයින්ට් කරලත් ලයිට් එකක් ඔන් ඔෆ් කරනකොට උනත් blue screen වෙලා ආයේ වැඩ කරනවා. අත්දැකීමෙන් කියන්නේ.
එහෙනම් ඒ ක්‍රමේ සාර්ථක වෙන එකක් නෑ තමයිං මචං.