HDMI/VGA port තියෙන tablet PC එක්ක help
මචන් මට presentation කරන්න පුළුවන් ගාන අඩුම tablet PC එක මොකද්ද කියන්න කෝ...
අපේ office එකේ තියෙන්නේ VGA cable තියෙන projector එකක්
දන්නේ නැති යාලුවෝ ඉන්නව නම් bump එකක් දෙන්න