ඩෑන් ගෙන් වස්තිලාට එරෙහිව පැමිණිල්ලක්!

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113




    මේ වගේ ආදර්ශමත් එව්වා බලන්න කියලනේ ඔය කියන්නේ..
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,069
    8,910
    113
    Cenon
    cenon.com
    YouTube .lk කියල මූ හිතන්නේ :D

    1620387380425.png
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රට චිනට විකුනනවා මේ පකයට ඒවා පෙන්නේ නැහැ.. ඔන්ලයින් ළමයි බලන වීඩියෝ තමා අවුල.. පැකේ දුපත් මානසිකයා ආයෙත් හදන්නේ රට අවුලලා කොරෝනා වසංගතේ ඇත්ත වහන්න.. මහජනතාවත් ආයේ මුගේ පස්සේ යනවා කියන්නේ ඉතින් අවුලක්ම නැහැ.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    thambi රෙද්දක් අස්සේ රිංගන්න කලින්ම කරන්න ඕන දේවල් ඕවා තමා. කොහෙද ඉතින් ලංකාවේ සිංහල මොඩ චූන් හැමදාම.. කරපු ලබබක් නැහැ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ෙතන කමන්ට් ටික බලපුවාමනම් ප‍ේන්න‍ේ ද‍ේශපාලන කුහකකම විතරයි ... ද‍ේශපාලන ඇරියස් හැම මගුල‍ෙන්ම ඇරගන්න හදන එකනම් අමනකමක් ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අර ඉරාජ් වෙ*ගෙ පුතාගෙ වීඩියොස් බලපන් .
    ඌ පොහොට්ටුවෙ කුක්කෙක් .

    මෙ පොන්නයා ඒක දැක්කෙ නැද්ද දන්නෙ නැහැ .

    වස්ති ගැන නම් පැහැදීමක් නැහැ ,එත් සර් ෆේල් කියලා කැපිලාම ඇහෙනවා .
    ඕකට මලට මෙ පොන්නයා සංස්කෘතිය ඉස්සරහට දාගෙන බොරුව දානවා .
    චීනාට රට විකුණද්දි මූගෙ සද්ද නැහැ .

    හොර ඝනයන්ගෙ බත් ගිලින ඇබිත්ත වෙ*ගෙ පුතෙක් .
     
    • Like
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Nilame aduma gana kiwwa ekata nam ekagai.. duka kiyanne me wage adu kule higana parayonth owa dan Adina Eka 🤬🤬
    නිලමෙ ඇඳුම ?
    ඔය ප* නිලමෙ ඇඳුම ඇඳගෙන නේද අපෙ රදළ ප*යලා සෙට් එක කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා රට පාවලා දුන්නෙ ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    දුමින්දව නිදහස් කරන්න කියලා ඉල්ලුවෙත් මු නේද?
    ගොඨාගෙ ගූ කන එකෙක් බන් .
    වස්ති ගැන නම් පැහැදීමක් නැහැ මට නම් .
    එත් මූ වගෙ එකෙක් වස්තිලාට විරුද්ධව සංස්කෘතියක් ඇදගෙන නටන එකට මන් විරුද්ධයි .

    මේ වැඩෙන් වෙන්නෙ වස්තිලාට නැති ගරුත්වයක් මිනිස්සු අතර හැදෙනවා .
    වස්ති චොර වෙලා හිටියෙ .
    මෙ වැඩෙ නිසා තව ගරුත්වය වැඩි වෙයි .
     
    • Like
    Reactions: ITGuy25

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කොහොමහරි මුන්ට වීඩියෝ එක පබ්ලිශ් කරන්න බැරි වුනොත්, මුන්ට ස්පොන්සර් කරපු එවුන්ට අබ සරණයි. කොහොමත් මුන්ගෙ ප්‍රොජෙක්ට් එකට 2-3M වත් යන්න ඇතිනෙ. මේකත් kapruka තට්ටයා කරපු එකක් ද දන්නෑ.