ඩෑන් මැරිලද?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Ow ow marila
    IMG_6312.jpeg
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඕකා කිරියේ ඉන්නවා, මේ ඉන්නේ --> @redux . අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණ වලින් සිංහල ජාතිය බේරගන්න වීරයා :love2:
     
    • Haha
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    :unsure: News එකක් යනවා බොරු නේද..
    අර ඩෑන් ප්‍රියසාද් කියල එකෙක් හිටියෙ ඌ
    ඌ ෆින්ලන්ඩ් වල පවුල් පිටින් සරණාගත වීසා ගහලා කියලා කියන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාත් මේ උබලගෙන් අහන්න දුවන් ආවේ :confused: :confused: :confused: @hichchiputha බුද්දි බලකාය නිදි :baffled::baffled::baffled:



    මේ වගේ පිස්සෙක් වෙනුවෙන් අපේ රිසෝසස් වේස්ට් කරන්න බෑ ඒජන්තයාණෙනි.
     
    • Haha
    Reactions: pathaleiretta