2025.04.23 වන දින මීතොටමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩැන් ප්‍රියසාද් යන අය පැය 2120ට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි පැය 0010ට මියගොස් ඇත මැරිලද නැද්ද?