ඩෑම් එකට ගහල ගුපියනේ!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    යුක්‍රේනෙ නොවා කර්කොව්කා ඩෑම් එකට මොකෙක්දො ගහල. දැන් මහා ජල කදක් මුදා හැරෙනව. යුක්‍රේන් උන් කියන්නෙ රුසියන් උන් ගැහුව කියල. රුසියන් උන් කියන්නෙ ජොකර්ගෙ වැඩක් කියල.



    මේකෙන් න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතියටත් බලපෑමක් වෙන්න පුලුවන්. මට නම් හිතෙන්නෙම යුක්‍රෙන් උන් තමා වැඩේ කරන්න ඇත්තෙ උන් පහු ගිය ටිකේම මාන බලන් ඉන්නෙ රුසියන් උන්ට ගහන්න චාන්ස් එකක් හොයා ගන්න.



     
    • Wow
    Reactions: lgayyamp and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    යුක්‍රේන් උන් කියන්නෙ රුසියන් උන් ගැහුව කියල. රුසියන් උන් කියන්නෙ ජොකර්ගෙ වැඩක් කියල.
    මමනම් කියන්නේ අල-ගල කාරයන්ගේ වැඩක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    රුසියන් උන්ට හැබැයි ගහනව නන් මීට කලින් ගහන්න තිබ්බ නෙ
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,855
    113
    Do You Even Lift Joe Biden GIF by Obama
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු අරගල ජෙප්පන්ගෙ වැඩක්. ළඟදිම එළිවෙයි ජාතකේම.
    89 ජෙප්පෝත් මේ වගේ සංවර්ධන වැඩ කරා 🤣🤣🤣
     
    • Wow
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    යුක්රේනය වේල්ලකට සිදුවු හානිය නිසා, හෙට දින සිට ශ්‍රී ලංකාවට විදුලි කප්පාදුව සිදු වන බව කරුණාවෙන් අහන්න 🤣🤣🤣 කිව්වොත් කොහොමද?