Putin paiyath dan awuruddak thisse danna try eka thama hila hoyaganna bariwa dagalanawa 


Zaporizhzhya NPP එකට ගහ ගන්නවා කියලා ආපු නිවුස් වගේRussian un da gahala thiyenne? jara yakku.. ai danne naa, unge control eke thiyena ekakata unma gahaganne..![]()
ඔය සෙලෙන්ස්කියා අනුකම්පාව දිනාගන්න ඌම කරගන්න ඔව්වා තමා.

පල්ලි වලට බොම්බ ගැහුව වගේ තමයි ඉතින්....Russian un da gahala thiyenne? jara yakku.. ai danne naa, unge control eke thiyena ekakata unma gahaganne..![]()
ඔව් ඇමරිකන් උගුලේ වැටුනා. ජෝකර් උනාට මොලේ නැනේ. දැන් නේටෝ උනුත් ශේප් එකේ මාරු වෙනවා එකා දෙන්නා.ඔය සෙලෙන්ස්කියා නම් ශාපයක්, මෝඩ වාහේ. නිකන් කට මැත දොඩවලා මිනිස්සු අමාරුවේ දානවා



Kohenda bn me telegram message, group ekaka innawada?
counter offensive එකෙදි ukraine වුන්ගෙ ප්‍ලෑන් එකක් තිබ්බා river එක ක්‍රොස් කරල පොඩි පොඩි ඇටැක් දෙන්නරුසියන් උන්ට හැබැයි ගහනව නන් මීට කලින් ගහන්න තිබ්බ නෙ
මේ පුපුරන footage එක ඩෑම් එක නෙමෙයි මචන්යුක්රේනෙ නොවා කර්කොව්කා ඩෑම් එකට මොකෙක්දො ගහල. දැන් මහා ජල කදක් මුදා හැරෙනව. යුක්‍රේන් උන් කියන්නෙ රුසියන් උන් ගැහුව කියල. රුසියන් උන් කියන්නෙ ජොකර්ගෙ වැඩක් කියල.
එහෙනම් ඉතිං රතනව ඩෑම් එකට බස්සන්න වෙයිඅපෙත් මාවිල්ආරු සොරොව්ව වහල ප්‍රභාකරන් කෙලවගත්ත වගෙ පූටිනුත් ඩෑම් එකක් කඩල Zelensky ව අවුස්සගන කෙලව ගනීද?
ඕකත් ජෙප්පො තමා කරල තියෙන්නෙ. සැකයි නං ලඟම ඉන්න බයියගෙන් අහපං89 ජෙප්පෝත් මේ වගේ සංවර්ධන වැඩ කරා![]()