ඩෑම් එකට ගහල ගුපියනේ!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය සෙලෙන්ස්කියා නම් ශාපයක්, මෝඩ වාහේ. නිකන් කට මැත දොඩවලා මිනිස්සු අමාරුවේ දානවා
    ඔව් ඇමරිකන් උගුලේ වැටුනා. ජෝකර් උනාට මොලේ නැනේ. දැන් නේටෝ උනුත් ශේප් එකේ මාරු වෙනවා එකා දෙන්නා. :lol::lol::lol:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,862
    113
    රුසියන් උන්ට හැබැයි ගහනව නන් මීට කලින් ගහන්න තිබ්බ නෙ
    counter offensive එකෙදි ukraine වුන්ගෙ ප්‍ලෑන් එකක් තිබ්බා river එක ක්‍රොස් කරල පොඩි පොඩි ඇටැක් දෙන්න
    එතකොට russian වුන්ගේ forces spread out වෙන නිසා උන්ට අවාසි
    ඒක නවත්තන්න තමයි උන් ඕක පූපුරවන්නැත්තෙ
    දැන් පාරවල් ඔක්කොම වතුරෙන් සහ මඩ වලින් පිරිලා මාස ගානක් ගනකන් මඩ තියෙයි
    එතකොට Ukraine වුන්ගේ ප්ලෑන් එකේ එක කෑල්ලක් කරගන්න බැරුව යනවා

    යුක්‍රේනෙ නොවා කර්කොව්කා ඩෑම් එකට මොකෙක්දො ගහල. දැන් මහා ජල කදක් මුදා හැරෙනව. යුක්‍රේන් උන් කියන්නෙ රුසියන් උන් ගැහුව කියල. රුසියන් උන් කියන්නෙ ජොකර්ගෙ වැඩක් කියල.
    මේ පුපුරන footage එක ඩෑම් එක නෙමෙයි මචන්
    ඒක අර russian wun ගිය අවුරුද්දෙ kherson වලින් withdraw වෙද්දි පුපුරවපු bridge එක
    ------ Post added on Jun 6, 2023 at 5:18 PM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මමනම් කියන්නේ අලගල කාරයන්ගේ වැඩක්
    P. Ranathunga
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අපෙත් මාවිල්ආරු සොරොව්ව වහල ප්‍රභාකරන් කෙලවගත්ත වගෙ පූටිනුත් ඩෑම් එකක් කඩල Zelensky ව අවුස්සගන කෙලව ගනීද?
    එහෙනම් ඉතිං රතනව ඩෑම් එකට බස්සන්න වෙයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    89 ජෙප්පෝත් මේ වගේ සංවර්ධන වැඩ කරා 🤣🤣🤣
    ඕකත් ජෙප්පො තමා කරල තියෙන්නෙ. සැකයි නං ලඟම ඉන්න බයියගෙන් අහපං 🤣🤣🤣