ඩෑලොග් kbb 50 දාල බෑවා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩෑලොග් kbb 50 දාල බෑවා


ඩෑලොග් kbb 50 දාල මෙගාබයිට් 557ක්ම බාගත්ත :D
7.2 mbps ඩොන්ගලේ.. :3
කෝමද අපේ පැත්තෙ තාක්ෂණේ දියුණුව..
උඹලට කොහෙද මෙහෙම පහසුකම්..

රිදෙයි..

sent from my airtel connection
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මන් ඕක දැම්මොත් 10mb වගේ තමා කොහොමද බලපන් අපේ පැත්තෙ දියුනුව.:P
    No 3G only 2G.:angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹල ගැන දුකයි..
    හැමෝම ජීබී එකයි දෙකයි..
    ඉඳල හිටල ජීබී හයයි හතයි..
    557 > 6 -_-

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මාත් උපරිම එකයි බන්.. හැබැයි රෑ 12ට 1 ට දැන්මොත් 3GB විතර ගන්න පුලුවන්.