ඩිග්රියක් කරන්න හොද තැනක් කියන්නකෝ
මම ඒලෙවල් කලේ නෑ වෙන තැනක ඩිග්රිය කරා. ඒලෙවල් තියන දවස් වල ඩිග්රියේ මොඩියුල් වගයක් තිබුණු නිසා මම ඒලෙවල් නොකර ක්ලාස් ගියා. අන්තිමට උනේ සල්ලි ගසා කාපු එක විතරයි. මම දැනට JOB එකක් කරන නිසා හොයන්නේ සති අන්තේ පන්ති ගිහින් කරන්න පුළුවන් Bsc.Software engineering හරි Software Engineering HND එකක් හරි කරන්න පුළුවන් තැනක විස්තර. කොළඹ ජාවා එක ගැන නැතුව වෙන දන්නා හොද පිළිගැනීමක් තියන තැන් තියනවද ඒලෙවල් නැති කෙනෙක්ට සති අන්තේ කරන්න පුළුවන්. ගානනම් ගැටළුවක් නෑ. පිළිගැනීම තමා වටින්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නකෝ. ප්ලීස්...

ICBT / ACBT / NIBM / ඒවා හොදයිද? ICBT එකේ නම් කාඩිෆ් මෙට්රොපොලිටන් එකෙන් ඩිග්රි දෙනවා කියල තියනවා දැක්ක. එත් එකේ කරපු කෙනෙක් ඉන්නවද? කාඩිෆ් නිසා හොදයි හැබැයි අවුරුදු 2 නිසා රට ජොබ් එකකට යන්න උනොත් පිළිගනීද? තව වෙන විභාග කරන්න වද වෙන්න වෙයිද?