ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,121
    113
    618508402_1403408741577615_2520416881849787788_n.jpg

    මෙහෙම කෙලවගන්නෙ නැතුව හරියට වැඩේ කරගන්න අපිට කතා කරන්න. ඕනෑම එසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ඔන්ලයින් එක්සෑම්ස් ආදී මෙකී නොකී සියළු දේ බාරගනු ලැබේ.

    ඔන්ලයින් හෝ අප ආයතනයේ ඕනෑම ශාඛාවකට පැමිණ විමසා බලා බාරදිය හැක. වසර හයක විශ්වාසය!

    :yes: නොමිලේ Turnitin Report
    :yes: ලෙක්චර්ර් කමෙන්ට් වලින් කෙරෙන වෙනස් කම් සඳහා අය කරනු නොලැබේ
    :yes: ඔබ විසින් AI භාවිතයෙන් සෑදූ අසයිමන්ට් සහ ප්‍රොජෙක්ට්ද, AI තුරන් කර, ඔබේ ගයිඩ්ලයින් අනුව නැවත ලියා දෙනු ලැබේ
    :yes: 100% රහස්‍ය භාවය

    කිරියන්ට 50%ක වට්ටමක්!
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,709
    11,519
    113
    හඳට කිට්ටුව

    HND Assignment walata keeyak aya karanawada?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    සල්ලි හොයන විදි.

    ජියලා ජෝස් එකක් කරන්න.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,121
    113
    Mewa kohomda kranne?

    Puluwannm online tiyena interview ehemath kollonta goda daala diyan. iita passe ena physical interview walatath uba gihin face karala client kollonta job offer letter eka sign kranna witarak tiyena widihata service ekakuth patan ganin.
    ඉන්දියන් උන් නම් ඔය වැඩේ කරනවා ජොබ් සීන් එකේදි. මම දැනුවත්ව අබුඩාබි එයාපෝට් එකේ ලොකු පුටුවක ඉන්නෙ එහෙම හෙල්මට් එකකින් ජොබ් එකට ආපු එකෙක්. චීන්නුත් ඔය හා සමාන ඒවා කරනවා

    ඔන්ලයින් එක්සෑම් නම් මචන්, කස්ටමර් ප්‍රශ්නෙ එව්වාම අපි උත්තරය යවන එක තමයි කරන්නෙ. ඉන්ක්ලාස් ටෙස්ට් වගේ ඒව උනත් ශේප්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    ඔන්ලයින් හෝ අප ආයතනයේ ඕනෑම ශාඛාවකට පැමිණ :shocked: :shocked: :shocked:
    උබලා මහා පරිමාණයෙන් ඔය වැඩේ කරනවද බන් ..
    මම තෙරුම් ගත්තෙ කොමිටල් පොස්ට් එකක් කියලා, ඇඩ් එකක් වෙන්න බෑ
     
    • Wow
    Reactions: Boole

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,490
    13,158
    113
    🌎
    hi gayya

    Code:
    උඹලා තමා බන් රත්තරන් වටින මිනිස්සු ❤

    4n no. eken expose venava