ඩිගිරි හෙල්ප් එකක් :(

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඩිගිරි හෙල්ප් එකක් :(

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ. මෙහෙමයි මට දැන් 31 වෙනවා IT වලින් 5-6 විතර එක්ස්පිරිනිස් තියෙනවා තව 1yr Diploma එකක් කරලා තියෙනවා. මට දැන් මොකක් හරි Top-up ඩිගිරි එකක් කරන්න ඕනි..fast track එහෙක. කරන්න හොද තැනක් ඉක්මනට කර ගන්න පුළුවන් place එකක් හරි මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියපන්කො​
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    BCS හොද නැද්ද අවුරුදු එකහමාරෙන් ඉවර කරගන්න පුළුව්න. Diploma එකේ කරලා තියෙන ඒවාට Exception හම්බ වෙන්න චාන්ස් එකකුත් තියෙනවා.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    BCS හොද නැද්ද අවුරුදු එකහමාරෙන් ඉවර කරගන්න පුළුව්න. Diploma එකේ කරලා තියෙන ඒවාට Exception හම්බ වෙන්න චාන්ස් එකකුත් තියෙනවා.

    eka hamarak wadi machan :(
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    Masa 6 n degree ganna ba bn. Gaththath boru ekak tamai. valid ekak tina value ekak tina ekak karhan. nettm aparade salli kalayai.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දන්න කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ. මෙහෙමයි මට දැන් 31 වෙනවා IT වලින් 5-6 විතර එක්ස්පිරිනිස් තියෙනවා තව 1yr Diploma එකක් කරලා තියෙනවා. මට දැන් මොකක් හරි Top-up ඩිගිරි එකක් කරන්න ඕනි..fast track එහෙක. කරන්න හොද තැනක් ඉක්මනට කර ගන්න පුළුවන් place එකක් හරි මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියපන්කො​

    1 year Dip eken karanna ba. aniwaryen Advanced/Higher Diploma ekak oni.

    1 year Dip + working experience consider karanne NIBM witharai. eketh top up thiyenawada danne na. normal degree ekata 2 years yanawa. cost 12lakh :P

    mamamth maasa 2k thisse details hewuwa. HND aduma set wune londentec eke . eke 18months. anikwageth loku wenasak na 20-24months.

    barima thana dan 2 years Advanced Dip eka karanna hithan inne :( okkoma wela iwara wenakota 31 wath wei matath :no: karanna deyak na
     
    Last edited:

    http://esoft.lk/computer-studies/sc...ons-top-up-computer-networking-london-met-uk/

    meka baluwada uba
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    networking hinda kohoma weida danne na. ubata networking nan goda daanna puluwan ikmanata. Winsys eke balanna. Advanced Dip eka 6months and top up eka 1 year. :yes:
    uba esoft ekata katha karala balapanko.eka eka reddawal kiyanne :P

    ah mam baluwa.eke balapan suitable for kiyana eke thiyenawa Edexcel HND or A recognized Higher Diploma in the area of Networking.
    HD eka nathuwa kohewath karanna ba NIBM ara. :P NIBM eke exp eka consider karanawa.anikwage na.mamath sahenna hewuwa. subject aye karanna asawakuth thiyena hinda 2yrs Advanced ekama karanawa. dan karanna deyak na