ඩිගිරි හෙල්ප් එකක් 

දන්න කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ. මෙහෙමයි මට දැන් 31 වෙනවා IT වලින් 5-6 විතර එක්ස්පිරිනිස් තියෙනවා තව 1yr Diploma එකක් කරලා තියෙනවා. මට දැන් මොකක් හරි Top-up ඩිගිරි එකක් කරන්න ඕනි..fast track එහෙක. කරන්න හොද තැනක් ඉක්මනට කර ගන්න පුළුවන් place එකක් හරි මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියපන්කො

karanna deyak na