හදුන්වාදීම
ඡායාරූපකරණයේදී පෘර වේගය යනු ෂටරය විවෘත ව පවතින කාලයයි. සම්පුර්ණ අනාවරණය අනාවරණ කාලයට හෝ ආලෝකය්‍ට තිරයට හෝ සංවේදකයට ලගා වීමට ගන්නා කාලය සමානුපාතික වේ.
සම්පුර්ණ නිරාවරණ බලපාන කරැණු වන්නේ වස්තුවේ දීප්තතාව, සිදුරේ ප්‍රමාණය සහ නිරාවරණ කාලය (ෂටරය) ෂටර යේගයේ සහ සිදුරේ ප්‍රමාණය බලපෑම නැති කිරීමට .- නැවතුම් ඡයාරෑප ශිල්පියාට භාවිතා කළ හැක. මෙසේ නැවතුවක් භාවිතා කිරීම මගින් තිරයටපිවිසෙන ආලෝකය අඩක් කිරීමට හෝ දෙගුන කිරීම කලහැක. දී ඇති ඕනෑම නිරාවරණයක් සදහා වේගවත් ෂටර වේග යොදා ගැනීමට විශාල සිදුරක් (කුඩා අංකයක්) අවශ්‍ය ෙව්.
සමාන්‍යයෙන් වන්ධගාමී ෂටර වේග භාවිතා කර්නනේ අසු ආලෝක තත්තවයන්හිදීය. මෙමගින් ෂටරය වැසීමට යන කාලය වැඩිවන බැවින් ඇතුළු වන ආලෝක ප්‍රමාණය වැඩිවේ. මෙම මුලික සංකල්පය සේයා පඨල වලද සංඛ්‍යාංඛ කැමරා වලද භාවිතා වේ.
ෂටර වේගය තත්පර වලින් මනිනු ලබයි. සුර්යාලෝකය ඇති විටය ඡයාරෑපයක් ලබා ගැනීමට ෂටර වේගය තත්පර ක් පමණ වේ. නිරාවරණයට අමතරව ප්‍රතිබිම්බ තිරයෙහි ඇතිවන ආකාරයද ෂටරය වේගය මගින් වෙනස් කෙරේ. වේගයෙන් චලනය වන වස්තුවක සුන්දරත්වය සදහා ඡයාරෑපය අපැහැදිලි කිරීමට ඉතා දිගු ෂටර වේග භාවිතා කරයි.
සිදුර වෙනස් කිරීම ක්ෂේතුයේ ගැඹුර තීරනය කරයි. මෙමගින් කොපමන දුකර ඇති වස්තුවක් තියුණු ඡයාරෑපයක් බවට පත් කළ හැකිද යන්න තීරණය කරයි. සම්මතයකට අනුව සිදුරැ ප්‍රවාහන දැක්වු විට එක් සිදුරක සිට අනෙක් සිදු වෙත යාමේදී ආලෝක ප්‍රමාණයට හරියටම දෙගුණ වීම හෝ හරි අඩක් වීම සිදු වේ. එක සිදුරැ නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කල විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටරය වේග සදහා සම්මත 2:1 පරිමාණය භාවිතා කරන ලදී. මේ අනුව එකග වු ෂටර වේග නම් • 1/1000 S • 1/500 S • 1/250 S • 1/125 S • 1/60 S • 1/30 S • 1/15 S • 1/8 S • 1/4 S • 1/2 S • 1 S දිගු කාලීන නිරාවරණ සදහා කැමරා ෂටර වේග යාන්ත්‍රණ 1 ක් හෝ 2 ක් භාවිතා වේ. • B (බල්බය) - ෂටර නිදහස් කරණ අල්ලන් සිටින තුරැ ෂටර විවෘතයි • T (කාලය) - ෂටර නිදහස් කරණ නැවත වර්ක ඔබන තුරැ ෂටරය විවෘතයි