ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් හදුන&

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් හදුන&

    දැනට පාවිච්චි කරන දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය වෙනුවට ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රියසේවා
    රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා ලංකාදීපයට අද (6) පැවැසීය.

    ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම
    සදහන් කළේය.

    අමාත්‍යවරයා මෙසේද කීය.

    නව දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය අවශ්‍ය විටෙක රීලෝඞ් කරගෙන පාවිච්චි කරගත හැකි බව කී අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය මධ්‍යස්ථන
    දුමිරිය ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු යොදන බවද සදහන් කළේය.

    එමෙන්ම සියලූම දුම්රිය ස්ථාන ඩිජිටල් කරණය කිරීමට කටයුතු කරන බව සදහන් කළ අමාත්‍යවරයා දුම්රිය ස්ථාන හරිත දුම්රිය
    ස්ථාන බවට පත්කිරීමට කටයුතු කරන බවද පැවැසීය.


    Lankadeepa
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ප්‍රවේශ පත්‍ර කෙසේ වෙතත් online reservation system එකක් හැදුවනම් වටිනවා ..ටිකට් එකක් බුක් කරන්න කොටුවටම දුවන්න ඕනේ, පෝලිමේ ගාටන්න ඕනේ
    බස් බුකින් එකත් online කරන්න පුළුවන් එකේ, train වලට ලේසියෙන්ම system එකක් ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: thinking_guy

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ප්‍රවේශ පත්‍ර කෙසේ වෙතත් online reservation system එකක් හැදුවනම් වටිනවා ..ටිකට් එකක් බුක් කරන්න කොටුවටම දුවන්න ඕනේ, පෝලිමේ ගාටන්න ඕනේ
    බස් බුකින් එකත් online කරන්න පුළුවන් එකේ, train වලට ලේසියෙන්ම system එකක් ගහන්න පුළුවන්

    :yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    අම්මෝ එක නම් එල
    ට්‍රේන් කලින් සීට් බුක් කරන්න පුලුවන් නම් මාර ලේසියි කලින් ඇවිත් සීට් බදාගෙන ඉන්න එවුන් එහෙම එලවලා ඒ සීට් වල වාඩි වෙලා එනකොට කොහොමද තියන ආතල් එක
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    79825275_187386472436712_5436121410554560512_n.jpg