|ඩිජිටල්| බර මනින උපකරණයක් Help

chathura1987

Member
Nov 2, 2007
307
12
0
|ඩිජිටල්| බර මනින උපකරණයක් Help

ඩිජිටල් බර මනින උපකරණයක් කොහෙන්ද ගන්නේ ? සහ මිල කීයක් වෙයිද ? කියල දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද ...
කොළඹ පැත්තෙන් තමයි ගන්න ඕන

ස්තුයි
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Arpico එකේ තියෙනවා දැක්ක digital scales
    ඒවාද හොයන්නෙ ?
     
    chathura1987

    Member
    Nov 2, 2007
    307
    12
    0
    oya samanyen minissunge bara kiyanne ewa thamai hoyanne.. analog wage ekak nam thiyenwa katta karakena eka, thithata wadina digital ekak thamai dan ona.. aripco eke thiyenwada???
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oya samanyen minissunge bara kiyanne ewa thamai hoyanne.. analog wage ekak nam thiyenwa katta karakena eka, thithata wadina digital ekak thamai dan ona.. aripco eke thiyenwada???
    ඔව් ඒවා තමයි. Arpico super centers වල තියෙන්වා මම දැක්කා. digital foot scales. මිනිසුන්ගෙ බර බලන්න තමයි තියෙන්නෙ.
     
    chathura1987

    Member
    Nov 2, 2007
    307
    12
    0
    ඔව් ඒවා තමයි. Arpico super centers වල තියෙන්වා මම දැක්කා. digital foot scales. මිනිසුන්ගෙ බර බලන්න තමයි තියෙන්නෙ.

    ela ela keeyak withara wenwada danne na neda???