Burner and hood

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    මට four burner (හොබ් plate ) එකක් සහ cooker hood එකක් ගන්න ඕන.
    දන්නා කෙනෙක් කියනවද elba වගේ හොද brand එකක් Abans ඇරෙන්න අඩුවට ගන්න තියෙන වෙන තැන් මොනවද කියල.
    ( Genuine ekak wenna ona habayi )

    හොද බ්‍රෑන්ඩ් එකක වෙන එකක් උනත් කමක් නැහැ ෆේක් නැති .

    ස්තුතියි