ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    දැන් මුන්ට ඕන විදියටද අාණ්ඩුව වැඩ කරන්න ඕන..මුන් වගේ රටට කරන හොඳ වැඩ කඩාකප්පල්කාරී වැඩ කරන උන්ව අවුරුදු 5කට අතුලට දාන්න නීති ගේන්න ඕන...😡😡👎

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    කැමති උන් ගොඩක් ඉන්නවා වගේ.හදාගනිල්ලා.අපි අන්තිමට හදා ගන්නං :lol: හා හා ඉස්සර වෙමු බලන්න 😂

    අනිවා..මාත් මේ ඕක කරන්න පටන් ගන්න කන් ඉන්නේ..❤️
     
    • Love
    Reactions: lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කැමති උන් ගොඩක් ඉන්නවා වගේ.හදාගනිල්ලා.අපි අන්තිමට හදා ගන්නං :lol: හා හා ඉස්සර වෙමු බලන්න 😂
    මාත් අන්තිම අන්තිමට වෙනකං ඕක හදාගන්න අදහසක් නෑ
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    රට යන්න biometrics දෙන්න එන්න කිව්වමනම් සල්ලිත් ගෙවාගෙන පුක උඩ දාගෙන වටේ උන්ටත් biometrics දෙන්න යනවා කියල Ad එකකුත් දාගෙන යන්නේ. ඕක හදාගත්තට පස්සේ හැම හුත්තටම ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ගානේ, දඩ කොළ ගෙවන්න තැපැල් කන්තෝරු ගානේ යන වෙලාව හරි ඉතුරු වෙනවා, අනික ලෝකෙන්ම හිඟා කකා පකක් කතා කරනවා. Personal Details ගන්න ඕන ඔක්කොම Email හදාගහ්ත්ත ගමන් උන් අරගෙන ඉවරයි. එල්ලෙන්ද වෙන මොකක් හරි හොයාගනියව් Digital ID නැතුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    හොරුයි, දේශපාලන අනාගතයක් නැතිවෙන උනුයි වැඩේට අකමැති වෙනවා එකෙන්ම.

    උන්ට පැත්තකට වෙලා අඬන්න දීලා වැඩේ කරන්න ඕන.

    බාධා කරන්න ආවොත් අතුරුදහන් කරලා දාන්න ඕන.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මාත් අන්තිම අන්තිමට වෙනකං ඕක හදාගන්න අදහසක් නෑ
    කොවිඩ් එකත් එහෙමයි, ගෙදර එකෙක්වත් උණට බය උනේ නෑ.මැරෙනවා නං මැරෙයි කියල හිටියා.අන්තිමට ගහපු උන් මයිල් හලාගෙන කෑ ගහනවා :lol:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    රට යන්න biometrics දෙන්න එන්න කිව්වමනම් සල්ලිත් ගෙවාගෙන පුක උඩ දාගෙන වටේ උන්ටත් biometrics දෙන්න යනවා කියල Ad එකකුත් දාගෙන යන්නේ. ඕක හදාගත්තට පස්සේ හැම හුත්තටම ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ගානේ, දඩ කොළ ගෙවන්න තැපැල් කන්තෝරු ගානේ යන වෙලාව හරි ඉතුරු වෙනවා, අනික ලෝකෙන්ම හිඟා කකා පකක් කතා කරනවා. Personal Details ගන්න ඕන ඔක්කොම Email හදාගහ්ත්ත ගමන් උන් අරගෙන ඉවරයි. එල්ලෙන්ද වෙන මොකක් හරි හොයාගනියව් Digital ID නැතුව.
    Gon **** inne bn. Okkoma eliye dagena innwa kisi ganak ne. Passe mehema ekk dakka gaman Chun wenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    හොරුයි, දේශපාලන අනාගතයක් නැතිවෙන උනුයි වැඩේට අකමැති වෙනවා එකෙන්ම.
    කලින් අකමැති උනේ අනුර ඇතුළු ජෙප්පෝ ටික !!
    අපේ ජීව දත්ත ඉන්දියාව හොරකම් කරනවා කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නේ .
    දැන් ඉන්දියාවෙන් හොරකම් කරන්නේ නෑ ලු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    කලින් අකමැති උනේ අනුර ඇතුළු ජෙප්පෝ ටික !!
    අපේ ජීව දත්ත ඉන්දියාව හොරකම් කරනවා කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නේ .

    ඒ ගිය අාණ්ඩු වලින් ඕවා කරලා වංචා දූෂණ කරන නිසානේ..හිටියේ ඔක්කොම පල් හොරු..ඒක ළගදී රටවල් දෙකකුත් කියලා තිබ්බා..ඒ කාලේ ඕවා කරන රටවල් වලින් කොමිස් ඉල්ලනවලු හොරු අැමතිලා.චීනෙන් තමා වැඩියෙන්ම ගහලා තියෙන්නේ..අැයි ඉතිං ඉල්ලන ඉල්ලන පාරට සල්ලිත් දෙනවනේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඒ ගිය අාණ්ඩු වලින් ඕවා කරලා වංචා දූෂණ කරන නිසානේ..හිටියේ ඔක්කොම පල් හොරු..ඒක ළගදී රටවල් දෙකකුත් කියලා තිබ්බා..ඒ කාලේ ඕවා කරන රටවල් වලින් කොමිස් ඉල්ලනවලු හොරු අැමතිලා.චීනෙන් තමා වැඩියෙන්ම ගහලා තියෙන්නේ..අැයි ඉතිං ඉල්ලන ඉල්ලන පාරට සල්ලිත් දෙනවනේ..
    අනේ පලයන් බන් යන්න .
    දැනුත් ඉන්දියන් උන් එක්ක ඕක කරන්නේ .
    කලින් මූ කෑගැහුවේ එහෙම කරාම ජීව දත්ත පිටට යනවා ඒක හරි භයානකයි ගගා . .

    කොමිස් කොමිස් කියන්න ගිහින් LRT එක ගැන කියන්න ගිහින් හදුන්නෙත්ති හෑවා මතක නැද්ද ? :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    අනේ පලයන් බන් යන්න .
    දැනුත් ඉන්දියන් උන් එක්ක ඕක කරන්නේ .
    කලින් මූ කෑගැහුවේ එහෙම කරාම ජීව දත්ත පිටට යනවා ඒක හරි භයානකයි ගගා . .

    කොමිස් කොමිස් කියන්න ගිහින් LRT එක ගැන කියන්න ගිහින් හදුන්නෙත්ති හෑවා මතක නැද්ද ? :lol:

    අා ඒකියන්නේ කිසිම හොරකමක් කරලා නැද්ද ගිය අාණ්ඩු වලින්?🤣👍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    අා ඒකියන්නේ කිසිම හොරකමක් කරලා නැද්ද ගිය අාණ්ඩු වලින්?🤣👍
    හොරකම් නම් ඉතින් මේ දැනුත් වෙන්නේ බන් .
    අර කන්ටේනර් පිටින් තමන්ගේ චන්දෙට උදව් කරපු උන්ට පන්නල දීල කක්කා කරගෙන කෙදිරි ගගා යන්නේ මේ ටිකේ .
    නැති හොර උපාදි/පට්ටම් පෙන්නල මිනිස්සුන්ට උන් හෙන උගත්තු කියලා චන්දෙ ගත්ත උන් උබ හිතන්නේ මාර හොර බොරු නැති උන් කියලා ද ?

    මම මේ කියන්නේ හොරකමක් ලබ්බක් ගැන නෙවෙයි .
    දැන් මේ වසන්තය කියන දේම කලින් ජෙප්පෝ කිව්වා .
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඇයි බං බොරු මගුල් දාලා මිනිස්සු නොමග යවන්නේ? මේ කියන්නේ Digital ID එක හදන එකට විරුද්ධයි කියලා නෙමෙයි. Digital ID එක හදන එක ඉන්දියාවට දෙන එකටයි. මොකද එතකොට ලංකාවේ ඔක්කොම දත්ත ටික ඉන්දියාවට යනවා. ඒක නවත්තන්නයි මේ හදන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    හොරකම් නම් ඉතින් මේ දැනුත් වෙන්නේ බන් .
    අර කන්ටේනර් පිටින් තමන්ගේ චන්දෙට උදව් කරපු උන්ට පන්නල දීල කක්කා කරගෙන කෙදිරි ගගා යන්නේ මේ ටිකේ .
    නැති හොර උපාදි/පට්ටම් පෙන්නල මිනිස්සුන්ට උන් හෙන උගත්තු කියලා චන්දෙ ගත්ත උන් උබ හිතන්නේ මාර හොර බොරු නැති උන් කියලා ද ?

    මම මේ කියන්නේ හොරකමක් ලබ්බක් ගැන නෙවෙයි .
    දැන් මේ වසන්තය කියන දේම කලින් ජෙප්පෝ කිව්වා .

    කන්ටේනර් පැන්නුවේ මාලිමා අාණ්ඩුවේ අය කියල ඔප්පු කරපංකෝ..

    ඇයි බං බොරු මගුල් දාලා මිනිස්සු නොමග යවන්නේ? මේ කියන්නේ Digital ID එක හදන එකට විරුද්ධයි කියලා නෙමෙයි. Digital ID එක හදන එක ඉන්දියාවට දෙන එකටයි. මොකද එතකොට ලංකාවේ ඔක්කොම දත්ත ටික ඉන්දියාවට යනවා. ඒක නවත්තන්නයි මේ හදන්නේ.

    ඉතිං මොකෝ වෙන්නේ?..උඹලා ඔය තරම් දත්ත ගැන හිතනවනම් google use කරන්නත් බෑ.
    ------ Post added on Jan 30, 2025 at 10:28 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඇයි බං බොරු මගුල් දාලා මිනිස්සු නොමග යවන්නේ? මේ කියන්නේ Digital ID එක හදන එකට විරුද්ධයි කියලා නෙමෙයි. Digital ID එක හදන එක ඉන්දියාවට දෙන එකටයි. මොකද එතකොට ලංකාවේ ඔක්කොම දත්ත ටික ඉන්දියාවට යනවා. ඒක නවත්තන්නයි මේ හදන්නේ.
    එකම තමයි කලින් අනුර පාර්ලිමේන්තුවේ කෑගැහුවේ ත් .

    දැන් උගෙන් ඒක ඇහුවම ඌ මොකද්ද phone කතාවක් කරලා හිනා උනේ . දත්ත ඕන නම් දැනටමත් උන්ට තියනව කියලා .

    කන්ටේනර් පැන්නුවේ මාලිමා අාණ්ඩුවේ අය කියල ඔප්පු කරපංකෝ..
    ඔප්පු කරන්න දෙයක් නෑ ඔයි

    රේගුවේ කේස් එක ආණ්ඩුවම බාරගත්ත මෝඩයෝ වගේ කට ඉස්සරහ කරගෙන :lol:

    රේගුවේ උන් උත්තර දෙන්න ඕන දේට , ඇමතිලා පැනල කිව්වා එවලා මුකුත් නීතිවිරෝදී දේවල් තිබ්බොත් , වගකීම ආණ්ඩුව බාරගන්නවා කියලා . !!!
    කොහොමද ඒක ................. 🤭

    පස්සේ රීගත්ත කියලා දැනගත්තම අනුරය කියා කියා යනවා හොයල බලන් කතාවක්