ඩිනර් එකකට ගෙනියන්න හොද මොනවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උබල ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ?? කන්න බොන්න නැති ගෙදරක පාර්ටියකටද යන්නේ?? මොනාද බන් මේ ගෙනියන්න අහන්නේ.. මුස්ලිම් වේවා සිංහල වේවා.. පාර්ටියට ගෙනියන්න ඕන දේ දැන් අපිද කියන්න ඕනේ.. කාට උනත් ගෙනියපන් අමතක නොවෙන දෙයක්... ගිෆ්ට් දෙන්නේ එහෙමයි...
    👏👏
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එකවුන්ට් එක නම් දැන් ටිකක් පදම් වෙලා නේ ? ඒක දීපං
     
    • Like
    Reactions: SK29