ෆැමිලි එකත් එක්ක ඩිනර් එකක් ගන්න හොඳ තැනක් මචං තලවතුගොඩ කිට්ටුව නම් හොඳයි. වියදමත් එක්කම දාගෙන යන්න
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Mar 13, 2025 #1 ෆැමිලි එකත් එක්ක ඩිනර් එකක් ගන්න හොඳ තැනක් මචං තලවතුගොඩ කිට්ටුව නම් හොඳයි. වියදමත් එක්කම දාගෙන යන්න
shan4djfun Well-known member Jun 18, 2007 13,995 4,585 113 Mar 13, 2025 #2 Grand Monrac, 50k Reactions: dillsdilla
tharakaf Well-known member Oct 19, 2020 36,465 75,190 113 Mar 13, 2025 #3 dillsdilla said: ෆැමිලි එකත් එක්ක ඩිනර් එකක් ගන්න හොඳ තැනක් මචං තලවතුගොඩ කිට්ටුව නම් හොඳයි. වියදමත් එක්කම දාගෙන යන්න Click to expand... shan4djfun said: Grand Monrac, 50k Click to expand... Monarch Imperial පලයන්, සුපිරි place එක, ෆැමිලි friendly කලින් reservation එකක් දාගෙන පලයන්. ගනන් පොඩ්ඩක් සැරයි ඒත් පාඩු නෑ වගේ. උඹට sri lanka, thai, indian වගෙ cuisine ගොඩකින් තෝරගන්න පුලුවන්. Reactions: dillsdilla
dillsdilla said: ෆැමිලි එකත් එක්ක ඩිනර් එකක් ගන්න හොඳ තැනක් මචං තලවතුගොඩ කිට්ටුව නම් හොඳයි. වියදමත් එක්කම දාගෙන යන්න Click to expand... shan4djfun said: Grand Monrac, 50k Click to expand... Monarch Imperial පලයන්, සුපිරි place එක, ෆැමිලි friendly කලින් reservation එකක් දාගෙන පලයන්. ගනන් පොඩ්ඩක් සැරයි ඒත් පාඩු නෑ වගේ. උඹට sri lanka, thai, indian වගෙ cuisine ගොඩකින් තෝරගන්න පුලුවන්.