ඩිනර් එකක් ගන්න තැනක් කොළඹ අවට

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,379
    2,423
    113
    ෆැමිලි එකත් එක්ක ඩිනර් එකක් ගන්න හොඳ තැනක් මචං තලවතුගොඩ කිට්ටුව නම් හොඳයි. වියදමත් එක්කම දාගෙන යන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    ෆැමිලි එකත් එක්ක ඩිනර් එකක් ගන්න හොඳ තැනක් මචං තලවතුගොඩ කිට්ටුව නම් හොඳයි. වියදමත් එක්කම දාගෙන යන්න
    Grand Monrac, 50k
    Monarch Imperial පලයන්, සුපිරි place එක, ෆැමිලි friendly කලින් reservation එකක් දාගෙන පලයන්. ගනන් පොඩ්ඩක් සැරයි ඒත් පාඩු නෑ වගේ. උඹට sri lanka, thai, indian වගෙ cuisine ගොඩකින් තෝරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dillsdilla