ඩිමෝ බට්ටා

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න ඉන්නවා අගෝස්තු දිහාවට..:) එකට මට ඩිමෝ බට්ටෙක් ඕනේ.. ඩිමෝ බට්ටෝ රෙන්ට් කරන තැනක් එහෙම දන්නවද? මාසෙකට කීයක් විතර ගනන්වද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    goda yana hdana ekak wage

    bump

    without driver 20-25k vitara vei machn

    පිස්සු පුසා;12323615 said:
    එකක් ගනින් ඒක හොඳයි :yes:

    බම්ප්

    uba koheda?

    Macho Karapu udawwata magen +6... Mama halawatha machan.. Denata inne maldives wala.. job eka dala ewith podi business ekakata athagahanna beluwe...
     
    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0
    රෙන්ට් එකට ගන්න එක පාඩුයි මචන්! රෙන්ට් එකට ගන්නවා නම් අඩුම 23ක් යනවා මාසෙකට. ඊට වැදිය හොඳයි ෆ්නෑන්ස් කරලා ගන්න බලන්න. එත කොට වාහනෙත් තමන්ටම නෙ:)
     
    • Like
    Reactions: sonicraze
    Mar 16, 2012
    11
    3
    0
    රෙන්ට් එකට ගන්න එක පාඩුයි මචන්! රෙන්ට් එකට ගන්නවා නම් අඩුම 23ක් යනවා මාසෙකට. ඊට වැදිය හොඳයි ෆ්නෑන්ස් කරලා ගන්න බලන්න. එත කොට වාහනෙත් තමන්ටම නෙ:)

    :yes::yes:
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    රෙන්ට් එකට ගන්න එක පාඩුයි මචන්! රෙන්ට් එකට ගන්නවා නම් අඩුම 23ක් යනවා මාසෙකට. ඊට වැදිය හොඳයි ෆ්නෑන්ස් කරලා ගන්න බලන්න. එත කොට වාහනෙත් තමන්ටම නෙ:)

    ඔය ඕනා තරම් කැබ් සර්විස් වල තියෙන්නේ.... පොඩ්ඩක් කෝල් එකක් දීලා බලන්න.... :)

    machan.. mama digatama battama use karanna hithagena ne.. business negala yanawanam.. Japan lorriyakata yanawa... ekai rent ekata ganna try karanne.. +6 machan...
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    මාසෙක රෙන්ට් එකට ලිස් කරලා ගන්න පුළුවන් දිගට යන වැඩක් නම්. මාසෙකට 20000/= වගේ වෙය්...
     
    • Like
    Reactions: sonicraze

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    MACHAN MAMA DENNAM HONDA IDEA EKAK... UMBA MACHAN RENT GANNA EPA... FINANCE KARAHAN..

    RS. 100,000 K WITARA DAALA EETAPASSAY MAASEKATA WEI 17500-18500K WAGAY

    AITH MACHAN 4YEARS WALATA LEASE EKAK DAMMATH ANTIMATA VECHICLE EKA UMBAY MANAY... RENT KARAOTH ANAATA WEI MACHAN..

    taraha wenna epa.. post eka dakala hituna nisa reply karay magay idea eka..
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    machan lahipita poddak balanna,eke thiyenawa dawas ganata rent karana than,puluwannam oyama ekak araganna try ekak denna :D

    ela..good luck..

    මාසෙක රෙන්ට් එකට ලිස් කරලා ගන්න පුළුවන් දිගට යන වැඩක් නම්. මාසෙකට 20000/= වගේ වෙය්...

    MACHAN MAMA DENNAM HONDA IDEA EKAK... UMBA MACHAN RENT GANNA EPA... FINANCE KARAHAN..

    RS. 100,000 K WITARA DAALA EETAPASSAY MAASEKATA WEI 17500-18500K WAGAY

    AITH MACHAN 4YEARS WALATA LEASE EKAK DAMMATH ANTIMATA VECHICLE EKA UMBAY MANAY... RENT KARAOTH ANAATA WEI MACHAN..

    taraha wenna epa.. post eka dakala hituna nisa reply karay magay idea eka..

    Macho... Thax ubala okkomallagema ideas walata... +6

    @ Dilan - Macho mama balanne.. issellama business eka kohomada balanawa... balala hodanam Japan ekakma lease karala gananwa... Business eka negala yanne neththam.. Masa 3kin withara rent eka cancel karanawa.. Dimo battek aluthenma gaththoth 2nd hand denna amarui ban..

    Anyway thanking you again for the comments...

    :):)
     
    • Like
    Reactions: chami_84