මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න ඉන්නවා අගෝස්තු දිහාවට..
එකට මට ඩිමෝ බට්ටෙක් ඕනේ.. ඩිමෝ බට්ටෝ රෙන්ට් කරන තැනක් එහෙම දන්නවද? මාසෙකට කීයක් විතර ගනන්වද?