ඩිමෝ ලංකා Management Trainee

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    dubai qatar palayan
    ona tharam job thiyenawa
    sorry to say machang civil lankawe dead ban
    ow machan eka thamai wena field ekaka ekakata dala thiyenneth. Dimo eke interview ekata gihinma thamai balanna wenne

    වෙන ජොබ් එකක් නැත් නම් එක එකාගේ අදහස් අහන්නේ නැතුව කෙලින්ම රිසක් එකක් අරන් ගිහිල්ල බැලුව නම් ඉවරයි. කොහොමත් ට්‍රේනි නිසා අවුලක් වෙන්නේ නැහැ. එක්ස්පිරියන්ස් එක හරි වැදගත් වෙයි.
    දැනට එකක් කරනවා මචං (Civil Engineer) හැබැයි එක contract basics වැඩක් තව උපරිම 1 months වගේ තියෙයි කියලා කියන්නේ. එකෙන් අයින් වෙලා තමයි ඕකට select උනොත් යන්න ඕනේ ඒකයි හොයලා බැලුවේ ටිකක්.
    ------ Post added on Oct 26, 2023 at 9:43 AM
     
    • Like
    Reactions: Mr Bones