ඩිමෝ ලංකා Management Trainee

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචංලා, ඩිමෝ එකේ Management Trainees ලට කීයක් වගේ ගෙවනවාද කියලා දන්නවද? ඉහලට යන්න හැකියාවක් තියේද ඔයා company එකේ ඔය තනතුරේ ඉදලා?

    Bump
    ------ Post added on Oct 24, 2023 at 9:06 PM
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මචංලා, ඩිමෝ එකේ Management Trainees ලට කීයක් වගේ ගෙවනවාද කියලා දන්නවද? ඉහලට යන්න හැකියාවක් තියේද ඔයා company එකේ ඔය තනතුරේ ඉදලා?

    Bump
    ------ Post added on Oct 24, 2023 at 9:06 PM

    jeewitheta yanna nam epa...wena company nethnam gedara inna...weda karana ekata karanna denne...utama nodennama ugema lokka uwa kapana....gotta allagenama inna oni....oka weda karapu athdekeemen kyanne.....melo rahak nethi companyak...name eka vitharai....
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    jeewitheta yanna nam epa...wena company nethnam gedara inna...weda karana ekata karanna denne...utama nodennama ugema lokka uwa kapana....gotta allagenama inna oni....oka weda karapu athdekeemen kyanne.....melo rahak nethi companyak...name eka vitharai....
    Salary කීයක් වගේ ගෙවනවද මචං?

    Sure da machan? training period eken passe kiyak wage denawada?
    ------ Post added on Oct 25, 2023 at 8:18 AM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    බොරු කියන්න එපා වුට්ටෝ ;)

    Interview ගිහාම එක්කො උන් සැලරි මෙච්චරයි කියල කියනවා, නැත්නම් උඹෙන් අහනවා කීයක් ඕනෙද කියලා.
    එතකොට උඹ අහපන් මේ පොසිෂන් එකට සැලරි වලට budget ඇලොකෙෂන් රේන්ජ් එක කීයද කියලා. එතකොට එක්කෝ උන් කියයි 35,000-45,000 වගේ උන්ගේ රේන්ජ් එකක්. උඹ ඒ රේන්ජ් එකට ඕකේ නම් උඹ ඒක කියපන්.
    උන් රේන්ජ් එකක් කියන්නේ නැතුව උබෙන් ඇහුවොත් උඹ ගැලපෙන ගානක් කියපන් (අඩුත් නැති, වැඩිත් නැති ) හිඟන පඩියක් ආවොත් යන්න එපා.
    සරළයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,096

    BORU KOHEDA YAKOO
    INTERNSHIP DENNE 20K WITARAY

    TRANING/ INTERN HAMBENNE OCHHAAY
    UBATA WORK EXPERINCE NATHNAM KARANNA DEYAK NAHA OKATA SET WEYAN IKMANA DUBAI OR MIDDLEAST PLAYAN
    LANKAWE maintenance naha ban
    ------ Post added on Oct 25, 2023 at 9:16 AM
     
    • Like
    Reactions: EzioAuditore

    උඹ ගියාද? :lol:
     
    Exam එකක් තියාලලු ගන්නේ. මල්ලිට තමයි ආවේ ඕක. ඒකයි යන්න කලින් හොයලා බැලුවේ වැඩක් තියෙනවද කියලා ගිහින් 😅

    mata newei machan mallita. danata jobak karanawa uu Civil. ilaga masen wada iwarai eke ekai dan balanne me
    ------ Post added on Oct 25, 2023 at 7:46 PM

    Bump
    ------ Post added on Oct 25, 2023 at 10:52 PM
     
    dubai qatar palayan
    ona tharam job thiyenawa
    sorry to say machang civil lankawe dead ban
     
    • Like
    Reactions: EzioAuditore

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වෙන ජොබ් එකක් නැත් නම් එක එකාගේ අදහස් අහන්නේ නැතුව කෙලින්ම රිසක් එකක් අරන් ගිහිල්ල බැලුව නම් ඉවරයි. කොහොමත් ට්‍රේනි නිසා අවුලක් වෙන්නේ නැහැ. එක්ස්පිරියන්ස් එක හරි වැදගත් වෙයි.