ඩියෝ නෝර්මල්/ඩිජිටල් මීටරේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ඩියෝ නෝර්මල්/ඩිජිටල් මීටරේ

    ඩියෝ නෝර්මල් මිටරේ 2 යි 51 යි.. ඩිජිටල් මීටරේ 2 යි 63 යි..වැඩිපුර 12 වියදම් කරාට පාඩුවක් නැති වෙයිද?

    DIGITALMETER.png
     
    • Like
    Reactions: ulta

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ඩිඔ එකට වඩා ටිවිස් එන් ටොක් එක හොදයිලු නේද බන්..125සීසී ...උබලා මොකද හිතන්නේ?
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    ඩියෝ නෝර්මල් මිටරේ අලුත්වැඩියා කරන තැනක&#353

    ඩියෝ නෝර්මල් මිටරේ අලුත්වැඩියා කරන තැනක්[FONT=&quot] දන්නවද ( Original - 5400 )[/FONT]