ඩියෝ හෙලුවෙන්

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    :lol::lol::lol::lol::lol:

    16114061_689158757928429_6160309043928005535_n.jpg


    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: IDG

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕවගෙ යන ඇටකිත්තන් කොල්ලෝ පඩ දාගෙන පාරෙ එහෙන් මෙහෙන් දාගෙන යන්නේ.. මන් දන්න එකෙක් ඇට පොඩි කරගත්තා මදි නොකියන්න..:yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හෙලුවෙන් බැලිමට පැමනි පි0වතුන්ටහ් විනාඩි 2ක නිශ්ෂබ්දහ් තාවයක් ...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ ඔය ව‍ගේ සරල දෙයක් වත් නිෂ්පාදනය කරගන්න බෑ නේ' බලපන්කෝ පොඩි දෙවල් ටිකයි නේ තියෙන්නේ අපේ එවුන් ලක්ෂ ගනන් දීලා ගත්තට.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ලංකාවේ ඔය ව‍ගේ සරල දෙයක් වත් නිෂ්පාදනය කරගන්න බෑ නේ' බලපන්කෝ පොඩි දෙවල් ටිකයි නේ තියෙන්නේ අපේ එවුන් ලක්ෂ ගනන් දීලා ගත්තට.

    සිංහල කොල්ලො ටිකක් සෙට් උනා නම්.. මෙන්න කරනව නම් වැඩෙ... එන්ජින් එක ගෙන්නුවත් පාඩු නෑ