ඩියෝ

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    Plz anyone know the honda dio front shield price and where to buy. Need one for blue and white dio.

    front%20shield%20dio%20110.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    පංචිකාවත්තේ තියනවලු බං. කෑලි ගලවන්නම ගෙනාපු බයික්. පොඩ්ඩක් බලපන්.
    මම දැක්කේ නැ. මට යාලුවෙක් කිව්වේ...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බයික් එක අරන් ගිහින් ගනින්, එකක් ගෙනත් තිබ්බා බයික් එකට වඩා අඟල් භාගයක් වගේ එහෙ මෙහෙ වෙලා හිල් තියෙන්නෙ :rofl:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    dio orginal eka 8000i bn insurance walin podi heerem tiyenwa ewa 2000ta wage ganna puluwan math hoyanwa bn white or green ekak
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Panchikawatte tyanawa
    Ana taw kadilada balala ganin. Natnan ellagena yanna wenne kambi dala
    Heerila tbunat kamak naha paint ekK gahaganin
    2000 kata wada wyadam karanna epa
    Hama kadekinma ahapan
    Aduma eken ganin