මට ඔය වගේ ටැලන්ට් එකක් තියෙනවනම් මම නම් ලංකාවේ ඉන්නේ නැහැ.ලංකාවේ උන්ට කොච්චර කරත් කිසිම කෙළෙහිගුණයක් නැහැ.කොච්චර හොද කරත් වැඩකුත් නැහැ..හොයන්නේ වැරදි විතරයි.උබ වගේ..![]()

kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..
lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa
nihathamani gonnu![]()
nihathamani kiya kiya muth kari game dena dial ekak wage
financial scene ehekatath nadu thiyenawa dakka
kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..
lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa
nihathamani gonnu![]()
ow itin ubata japan yanna salli nane real race eka balannakelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..
lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa
nihathamani gonnu![]()

කාලකන්නි දේසපාලුවෝ මකබෑවිලා යන්න ඕන මේ වගේ ඒව කරන්න ප්ලෑන් ගහනවට

මට ඔය වගේ ටැලන්ට් එකක් තියෙනවනම් මම නම් ලංකාවේ ඉන්නේ නැහැ.ලංකාවේ උන්ට කොච්චර කරත් කිසිම කෙළෙහිගුණයක් නැහැ.කොච්චර හොද කරත් වැඩකුත් නැහැ..හොයන්නේ වැරදි විතරයි.උබ වගේ..![]()

kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..
lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa
nihathamani gonnu![]()
kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..
lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa
nihathamani gonnu![]()

මචන් නිකමට වගේ මේ වීඩියෝ වල බලපං රේස් පදින්නේ Empty ට්‍රැක් වලද කියලා.?
මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා ඇති.. ඒත් අතින් වියදම් කරන් රේස් පදින ගමන් ලංකාවේ කොඩිය ගහගෙන යන එකම කොච්චර වටින දෙයක්ද.?
ඔය වගේ කතා කියන උඹලා වගේ උනුත් ඉන්න එකේ මිනී මරන්න කොන්ත්‍රාත් දෙන දේෂපාලුවෝ ඉන්න එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ බං..
asawata suddek ne
yako balahanasawata suddek ne
ubalatath ithin jathiyanthare ape kodiya dakka gaman hujja theth wenwa
. ගින්නක් නෑතුව දුමක් නෑ මේන් වගේ බකට් එකක් සෙට් වෙන්න ලොකු කේස් එකක් තියෙන්න ඕනේ. දාන්න තරමට හොද මනුස්සයෙක් ඉන්නෙත් ඔච්චරයි ලංකාවට . මුං මරන්න හොයන්නෙත් මේ වගේ මිනිස්සුනේ. අර බූරුවෝ 225 ඉන්නේ එකෙක් අල්ලන් මරහල්ලකෝ ජාතියට පිනක්.
මුලින් ට්‍රැක් එක empty කිව්වා.. දැන් ඒ පාර සුද්දෝ නෑහැල්ලු.. උඹත් එක්ක වාද කරන්න කාලේ නාස්ති කරන එකත් අපරාදයක්..
ara aluth parapure ekekda koheda.yako balahanasawata suddek ne
ubalatath ithin jathiyanthare ape kodiya dakka gaman hujja theth wenwa
දැන් සුද්දො ඇඑවිත් බැලුවහමද එක ජාත්‍යන්තර තරඟයක් වෙන්නෙ ? අනික් උන් ඔටුවොද ??
උඹ දන්නවාද බෙස්බොල් වලට වැඩිය ක්‍රිකට් වලින් හම්බකරනවා කියලා ලොකෙ දැන්
ඒකට හෙතුව අයි පී එල් එක
බෙස්බොල් කියන්නෙ ක්‍රිකට් වල ඩම්බ්ඩවුන් වර්ශන් එක කියලා කියන්නෙ