ඩිලන්තව_ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් &#3508

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    මට ඔය වගේ ටැලන්ට් එකක් තියෙනවනම් මම නම් ලංකාවේ ඉන්නේ නැහැ.ලංකාවේ උන්ට කොච්චර කරත් කිසිම කෙළෙහිගුණයක් නැහැ.කොච්චර හොද කරත් වැඩකුත් නැහැ..හොයන්නේ වැරදි විතරයි.උබ වගේ..:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    nihathamani kiya kiya muth kari game dena dial ekak wage

    financial scene ehekatath nadu thiyenawa dakka

    kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..

    lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa :lol:

    nihathamani gonnu :lol:

    before-you-point-fingers-make-sure-your-hands-are-clean-quote-1.jpg

    hqdefault.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,743
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මට ඔය වගේ ටැලන්ට් එකක් තියෙනවනම් මම නම් ලංකාවේ ඉන්නේ නැහැ.ලංකාවේ උන්ට කොච්චර කරත් කිසිම කෙළෙහිගුණයක් නැහැ.කොච්චර හොද කරත් වැඩකුත් නැහැ..හොයන්නේ වැරදි විතරයි.උබ වගේ..:)

    :yes::yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තුප්පහි දේශපාලුවෝ....

    හිතුමතේ ජිවිතේ බිහි කරෙත් තුප්පහි දෙස්පාලුවෙක්....

    හපෝ බන් ශික් ලංකාව.... යන එකමය් හොද...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..

    lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa :lol:

    nihathamani gonnu :lol:

    dilantha mehe neme thama race padinne: eth u eratata gihin lankawa niyojanaya karanne: ow loku place ekak nathuwa athi: eth me ratin uge wiyadamin gihin ape national flag eka gahagena race padinnnihathamani unaa: uta thiyana ammata ehe giye : mehe race mafia wata ahuwenne nathuwa thanakata giya eka hoda nadda?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    kelehiguna dakwanda u apita karapu magulaknan man danne ne..

    lankawa jathyanthareta genichcha kiyandanan epa, man dakinnema u empty stadium wala race padinawa :lol:

    nihathamani gonnu :lol:

    මචන් නිකමට වගේ මේ වීඩියෝ වල බලපං රේස් පදින්නේ Empty ට්‍රැක් වලද කියලා.? :eek:
    මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා ඇති.. ඒත් අතින් වියදම් කරන් රේස් පදින ගමන් ලංකාවේ කොඩිය ගහගෙන යන එකම කොච්චර වටින දෙයක්ද.?:)

    ඔය වගේ කතා කියන උඹලා වගේ උනුත් ඉන්න එකේ මිනී මරන්න කොන්ත්‍රාත් දෙන දේෂපාලුවෝ ඉන්න එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ බං..:dull:

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    yako balahan :lol: asawata suddek ne

    ubalatath ithin jathiyanthare ape kodiya dakka gaman hujja theth wenwa :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    yako balahan :lol: asawata suddek ne

    ubalatath ithin jathiyanthare ape kodiya dakka gaman hujja theth wenwa :lol:

    මුලින් ට්‍රැක් එක empty කිව්වා.. දැන් ඒ පාර සුද්දෝ නෑහැල්ලු.. උඹත් එක්ක වාද කරන්න කාලේ නාස්ති කරන එකත් අපරාදයක්..:oo:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    . ගින්නක් නෑතුව දුමක් නෑ මේන් වගේ බකට් එකක් සෙට් වෙන්න ලොකු කේස් එකක් තියෙන්න ඕනේ. දාන්න තරමට හොද මනුස්සයෙක් ඉන්නෙත් ඔච්චරයි ලංකාවට . මුං මරන්න හොයන්නෙත් මේ වගේ මිනිස්සුනේ. අර බූරුවෝ 225 ඉන්නේ එකෙක් අල්ලන් මරහල්ලකෝ ජාතියට පිනක්.

    ඩිලන්ත, අර අයොමය පුරුෂයා, තව ක්‍රිකට් සෙට් එක ක්‍රීඩා ඇමති කියන කැ*යා එක්ක මලෙන් නෙද ඉන්නෙ ?
    සමහරක් විට මෙ හෙතුවමද දන්නෙ නැහැ ගෙමක් දෙන්න හදන්නෙ
    මොකද ඩිලන්ත ටිකක් ප්‍රසිද්ධියෙ ගෙම ඉල්ලුවානෙ ? ලසිත් මාලිංග වගෙ

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113

    මුලින් ට්‍රැක් එක empty කිව්වා.. දැන් ඒ පාර සුද්දෝ නෑහැල්ලු.. උඹත් එක්ක වාද කරන්න කාලේ නාස්ති කරන එකත් අපරාදයක්..:oo:

    :lol:ara aluth parapure ekekda koheda.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    yako balahan :lol: asawata suddek ne

    ubalatath ithin jathiyanthare ape kodiya dakka gaman hujja theth wenwa :lol:

    දැන් සුද්දො ඇඑවිත් බැලුවහමද එක ජාත්‍යන්තර තරඟයක් වෙන්නෙ ? අනික් උන් ඔටුවොද ??
    උඹ දන්නවාද බෙස්බොල් වලට වැඩිය ක්‍රිකට් වලින් හම්බකරනවා කියලා ලොකෙ දැන්
    ඒකට හෙතුව අයි පී එල් එක
    බෙස්බොල් කියන්නෙ ක්‍රිකට් වල ඩම්බ්ඩවුන් වර්ශන් එක කියලා කියන්නෙ

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    දැන් සුද්දො ඇඑවිත් බැලුවහමද එක ජාත්‍යන්තර තරඟයක් වෙන්නෙ ? අනික් උන් ඔටුවොද ??
    උඹ දන්නවාද බෙස්බොල් වලට වැඩිය ක්‍රිකට් වලින් හම්බකරනවා කියලා ලොකෙ දැන්
    ඒකට හෙතුව අයි පී එල් එක
    බෙස්බොල් කියන්නෙ ක්‍රිකට් වල ඩම්බ්ඩවුන් වර්ශන් එක කියලා කියන්නෙ

    ne yalu man adahas kare muu "nihathamani" nisa muge race balanna yana lankawe set ekak innawa, hodai!

    habei ara dala thibba video deketh venue ekama empty ara lankawe set eka nathnan :lol:

    international unata ehema fan base ekak ne neda?

    Similar threads