ඩිලන්ත මාලගමුව..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    hmmm...ela kollek :) අපේ රටේ මිනිස්සුන්ට ඉතින් සංගක්කාරලා තමා ලොකු...සුද්දා දීපු ක්‍රීඩාව නේ..වහල් කමේ කැඩපත..ක්‍රිකට් ලොකු කරන් ඉන්නවා...ලෝකේ පුරා මේ වගේ අපේ රටේ නම ගෙනියන මිනිස්සු ගැන කතා වෙන්නේ කොච්චර අඩුවෙන්ද...ඒ වගේ කෙනෙක් මේ රටේ ජාතික වීරයෙක් නෙමෙයිද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,728
    7,925
    113
    මෙන්න මෙතන...

    අනිවා මචන්..සිරා කතාව..:cool::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න මුන් වගේ උන්ව තමා අපේ රටේ උන් ඇහැක් වගේ බලාගන්න ඕන.කොහෙද ඉතින් අපේ රටේ උන්ට මේ වගේ උන්ව අගයක් නැහැනේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ උන්ට ක්‍රිකට් වලට වඩා දෙයක් නැහැනේ.. මේවගේ අය තමයි ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වෙන්නේ.. ඩිලන්තගේ කතාව මීට කලිනුත් මම කියවලා තියෙනවා.. ලංකාවේ නම ගෙනියන්න උපරිම උත්සාහයක් දරන කෙනෙක්.. ඔය සිංහ කොඩිය ගහගන්න ටිකේ ඇඩ් ගහගත්ත නම් පොරට තව කෝටි ගානක් හොයන්න තිබ්බා.. අපේ අනිත් ක්‍රීඩකයෝ නම් එහෙම තමයි කරන්නේ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,728
    7,925
    113
    මෙන්න මෙතන...
    අපේ උන්ට ක්‍රිකට් වලට වඩා දෙයක් නැහැනේ.. මේවගේ අය තමයි ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වෙන්නේ.. ඩිලන්තගේ කතාව මීට කලිනුත් මම කියවලා තියෙනවා.. ලංකාවේ නම ගෙනියන්න උපරිම උත්සාහයක් දරන කෙනෙක්.. ඔය සිංහ කොඩිය ගහගන්න ටිකේ ඇඩ් ගහගත්ත නම් පොරට තව කෝටි ගානක් හොයන්න තිබ්බා.. අපේ අනිත් ක්‍රීඩකයෝ නම් එහෙම තමයි කරන්නේ..

    :yes::yes::yes::yes::yes: