ඩිලන්ත මාලගමුව

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ඩිලන්ත මාලගමුව

    RtF3KBa.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපරාදේ මූ මේ ගොං යක්කු එක්ක ඉපදුනේ කොච්චර රේස් දින්නත් එක බල්ලෙක් ගණන් ගන් නැති, එකෙක්ට තබේකට වටින්නැති, අඩුගානේ ආණ්ඩුවෙන් වත් සැලකිල්ලක් නැති පජාත ගොන්නු ටිකක් අස්සේ කුණු කට්ටක් කාගෙන තනියම රට බබලවනවා. වෙනින් රටක පුරවැසිකම ගත්තනම් මූට හම්බෙන සැප කියල නිමකරන්න බෑ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tadi pic ekak dala thread ekama kala eka ponnayek

    ado attata monada ban mu padina race internationally kisima recognition ekak nane ban mewata
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපරාදේ මූ මේ ගොං යක්කු එක්ක ඉපදුනේ කොච්චර රේස් දින්නත් එක බල්ලෙක් ගණන් ගන් නැති, එකෙක්ට තබේකට වටින්නැති, අඩුගානේ ආණ්ඩුවෙන් වත් සැලකිල්ලක් නැති පජාත ගොන්නු ටිකක් අස්සේ කුණු කට්ටක් කාගෙන තනියම රට බබලවනවා. වෙනින් රටක පුරවැසිකම ගත්තනම් මූට හම්බෙන සැප කියල නිමකරන්න බෑ

    සිරා බං.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අ ෙප් රජය වලින් උනත් සතපහකට වැඩක් නැති ෙද්සපාලුවන්ට පුළුවන් තරම් පහසුකම් ෙදනවා..ඒ උනාට ෙලා්කයම දිනපු ෙම් ව ෙග් වීර ෙයක්ට කිසිම පහසුකම් ෙදන්ෙන් නෑ. මුලදි උනත් ඩිලන්තට අ ෙප් ර ෙටි රජ ෙයන් කිසිම අනුග්‍රහයක් ලැබු ෙන් නෑ.. ෙමන්න සුපිරි වීර ෙයා...ඩිලන්න ඔබට සදා ජය !!!
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපරාදේ මූ මේ ගොං යක්කු එක්ක ඉපදුනේ කොච්චර රේස් දින්නත් එක බල්ලෙක් ගණන් ගන් නැති, එකෙක්ට තබේකට වටින්නැති, අඩුගානේ ආණ්ඩුවෙන් වත් සැලකිල්ලක් නැති පජාත ගොන්නු ටිකක් අස්සේ කුණු කට්ටක් කාගෙන තනියම රට බබලවනවා. වෙනින් රටක පුරවැසිකම ගත්තනම් මූට හම්බෙන සැප කියල නිමකරන්න බෑ

    මේ කතාව ඇත්ත . ශ්‍රීලංකාව සහ ශ්‍රිලංකාවේ සිටින මිනිස්සු එකම රාමුවකට කොටු වෙලා ඉන්නේ , ඒ රාමුවෙන් පිට හිතන්න සහ කරන්න සමාජය සහ දේශපාලුවන් ඉඩදෙන්නේ නැ