ඩිලන්ත රේස් එකක් පැරදිලා 😥

EVC

Well-known member
  • Sep 15, 2008
    28,907
    21,151
    113
    dm.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙයත් හොද පොලු පප්පෙක් තමයි
    මාත් මේ කියන්න හැදුවෙ. රාජපක්ෂ ලාගේම ජාතියේ එකෙක්..
    අර fuel boost පෙති විකුණන එක...
    ආන්ඩුවේ ඉඩම් අඩුවට ගැනීම.
    Car එකක් හදනවා කියලා මෝඩ සිංහළු රවටලා pre-order විදියට සල්ලි එකතු කිරීම.. තව මොන මොනවා කරලාද දන්නේ නෑ
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    FIA eken karana okkoma wage motor racing follow karanawa, F1 nam fully active balanawa, hebei thama hitaganda be mu padina racing monawada kiyala
    ඩිලන්ත පදින කැටගරි වල බන් රේස් එකටම ඉන්නෙ 3න් දෙනයි නැත්තන් 4දෙනයි. මමත් ඔය රේස් එක බැලුවා
     
    • Haha
    Reactions: rudayas

    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,598
    113
    Colombo
    හොඳ වෙලාවට ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ උන් අඬන්නෙ නැත්තෙ