ඩිල්ශාන්ට ස්ත්‍රී දූශන චෝදනා

spilamberto

Member
Dec 11, 2008
209
20
0
ඩිල්ශාන්ට ස්ත්‍රී දූශන චෝදනා

ඩිල්ශාන්ට ස්ත්‍රී දූශන චෝදනා :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්. මේ වගේ කතාවක් වාර්ථා වුනේ.. පළවෙනි පාරට වෙන්න ඇති..
    ලංකාවේ ක්‍රීඩකයෙක්ගෙන්..
    හ්ම්, මේ කතාවේ සත්‍ය අසත්‍ය කොහොම වුනත්..
    මේවා ට පියවර ගන්නේ නැතිව මේ ප්‍රශ්නේ යට කල එකයි වැරද්ද..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ආහ්. මේ වගේ කතාවක් වාර්ථා වුනේ.. පළවෙනි පාරට වෙන්න ඇති..
    ලංකාවේ ක්‍රීඩකයෙක්ගෙන්..

    lol this is not the first time,only the 1st time that it came to the public I guess :nerd:
     
    spilamberto

    Member
    Dec 11, 2008
    209
    20
    0
    ආහ්. මේ වගේ කතාවක් වාර්ථා වුනේ.. පළවෙනි පාරට වෙන්න ඇති..
    ලංකාවේ ක්‍රීඩකයෙක්ගෙන්..
    හ්ම්, මේ කතාවේ සත්‍ය අසත්‍ය කොහොම වුනත්..
    මේවා ට පියවර ගන්නේ නැතිව මේ ප්‍රශ්නේ යට කල එකයි වැරද්ද..

    mahathwarunge kreedawath iwarai
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ආහ්. මේ වගේ කතාවක් වාර්ථා වුනේ.. පළවෙනි පාරට වෙන්න ඇති..
    ලංකාවේ ක්‍රීඩකයෙක්ගෙන්..
    හ්ම්, මේ කතාවේ සත්‍ය අසත්‍ය කොහොම වුනත්..
    මේවා ට පියවර ගන්නේ නැතිව මේ ප්‍රශ්නේ යට කල එකයි වැරද්ද..

    :yes::yes::yes::yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ආහ්. මේ වගේ කතාවක් වාර්ථා වුනේ.. පළවෙනි පාරට වෙන්න ඇති..
    ලංකාවේ ක්‍රීඩකයෙක්ගෙන්..
    හ්ම්, මේ කතාවේ සත්‍ය අසත්‍ය කොහොම වුනත්..
    මේවා ට පියවර ගන්නේ නැතිව මේ ප්‍රශ්නේ යට කල එකයි වැරද්ද..

    MOKATA PIYAVARA GANNAVADA?
    ME KA mara vadakne . Api nodana devalata atha noda imu.Dilshan kiyanne lankavata vadak ganda puluvan Manusshayek . ehinda ova gana hoyanda onenaa. :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gihan465

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    MOKATA PIYAVARA GANNAVADA?
    ME KA mara vadakne . Api nodana devalata atha noda imu.Dilshan kiyanne lankavata vadak ganda puluvan Manusshayek . ehinda ova gana hoyanda onenaa. :yes::yes:
    :yes::yes::yes:

    ඔව්, දැන් මෙතන කියලා නෑ නේ..
    ඩිල්ෂාන් අපිට වටින්නේ නෑ කියලා...
    මං කියන්න උත්සහ කලේ.. මේ දේ ඇත්ත නම්..
    මේවාට පියවරක් ගත්තේ නැත්නම්.. අපේ රටේ ක්‍රීඩකයන්ගේ අනාගතයට මේ දේ බලපාන්න පුලුවන්..
    ඒ වගේම අපේ රටේ ක්‍රීඩකයන් ගැන වෙනත් රට වලින් වුනත් වැරදි වැටහීමක් තියා ගන්න පුලුවන් හින්දායි ඒ වගේ අදහසක් දැරුවේ..
     
    • Like
    Reactions: gihan465