ඩිල්ශාන්ට ස්ත්‍රී දූශන චෝදනා

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
nn

ඔව්, දැන් මෙතන කියලා නෑ නේ..
ඩිල්ෂාන් අපිට වටින්නේ නෑ කියලා...
මං කියන්න උත්සහ කලේ.. මේ දේ ඇත්ත නම්..
මේවාට පියවරක් ගත්තේ නැත්නම්.. අපේ රටේ ක්‍රීඩකයන්ගේ අනාගතයට මේ දේ බලපාන්න පුලුවන්..
ඒ වගේම අපේ රටේ ක්‍රීඩකයන් ගැන වෙනත් රට වලින් වුනත් වැරදි වැටහීමක් තියා ගන්න පුලුවන් හින්දායි ඒ වගේ අදහසක් දැරුවේ..
mama hithanne naa ban ehema una kiyala. anika me blog ekaka thiyena deval piliganna epa.hithala balapan thun dena ekathu vela kellek aran gihin.......... karala , police ahuvela ,eken berila allas dila, mara loku javanikavak ne. anika pitarata kadi.mehema venda puluvanda?
dan balapan pakistan kanadayama karapuva janamadya karapu oppu karapu hati. oya hithanavada? dilshan la ohoma deyak karanam
essallama koheda nathi buruvek karana blog ekaka news eka yai kiyala? naaa neda? mama nam hithanne naa.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama hithanne naa ban ehema una kiyala. anika me blog ekaka thiyena deval piliganna epa.hithala balapan thun dena ekathu vela kellek aran gihin.......... karala , police ahuvela ,eken berila allas dila, mara loku javanikavak ne. anika pitarata kadi.mehema venda puluvanda?
    dan balapan pakistan kanadayama karapuva janamadya karapu oppu karapu hati. oya hithanavada? dilshan la ohoma deyak karanam
    essallama koheda nathi buruvek karana blog ekaka news eka yai kiyala? naaa neda? mama nam hithanne naa.

    ඒ හින්දායි මං මේ ත්‍රේඩ් එකේ මුල් පිටුවේම කිව්වේ,
    මේ කතාවේ ඇත්ත නැත්ත හරියට
    දැන ගන්න කම් මේවාට එරෙහිව කතා කරන්න විදියක් නෑ කියලා..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නම් හිතන්නෙ නෑ ඕක උනා නම් මෙච්චර කාලයක් ඕක එලිනොවී ඉදිවි කියල සිම්බාවේ ටුවර් එක ඉවර වෙලා දැන් කොච්චර කල්ද?
    අනික කරත් මොකෝ බන් ඌත් කොල්ලෙක්නෙ මංජුලාගෙ හෝටලෙන් හැමදාම කද්දි එපා වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: gihan465

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මම නම් හිතන්නෙ නෑ ඕක උනා නම් මෙච්චර කාලයක් ඕක එලිනොවී ඉදිවි කියල සිම්බාවේ ටුවර් එක ඉවර වෙලා දැන් කොච්චර කල්ද?
    අනික කරත් මොකෝ බන් ඌත් කොල්ලෙක්නෙ මංජුලාගෙ හෝටලෙන් හැමදාම කද්දි එපා වෙන්නෙ නැද්ද?

    lol niyama kathawa...........ubat hotel godakin kanawa wage......:D:D:D:D;);)
     
    spilamberto

    Member
    Dec 11, 2008
    209
    20
    0
    mama hithanne naa ban ehema una kiyala. anika me blog ekaka thiyena deval piliganna epa.hithala balapan thun dena ekathu vela kellek aran gihin.......... karala , police ahuvela ,eken berila allas dila, mara loku javanikavak ne. anika pitarata kadi.mehema venda puluvanda?
    dan balapan pakistan kanadayama karapuva janamadya karapu oppu karapu hati. oya hithanavada? dilshan la ohoma deyak karanam
    essallama koheda nathi buruvek karana blog ekaka news eka yai kiyala? naaa neda? mama nam hithanne naa.
    lankawe news papers wala case eka yanawa