ඩිල්ෂාන්ගෙන් පළමු බිරිඳ හා ඔහුගේ පුතා

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    me akka isara ape gewal gawa hitiye. pattama lasanak tibe. dan ina ganita wada nam patta lasanai . mita aurudu ganakata isela dake. oya scn eken pase gewal atarala giya. :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ආරන්චිනම් උදව්වට ගෙට ගත්ත එකා ගැනිට සංසර්ගේ දාන්න ගිහිල්ලා පවුල කැඩුන කියල
    ඒ දවස්වල මූත් ගොබ්බ යකා, දැන් ඉතින් ලොකු සල්ලිකාරයෙක් නිසා කරගත්ත මෝඩකම වැහෙන්න මේකි පත්තිනි අම්මට රගන්න හදනවා. දැන් බැදපු එක ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙන එකෙක් පොල්ගහක හැප්පිලා මලා, නැත්නම් මිලිමිටරේට දිග පළල කියයි

    E dawas wala mw news eka nagala giya...attha boru danne nane bn..

    Dan ethakota tharanga me gani ekkada inne?

    Me gaani hodata innawane bn...oya lamaya ekka rata ehemath gihin thiyenne..nadatthu wiyadam mokatada :baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නිළිය දෙවෙනි ගැනි.
    ලංකාවේ නිලියෝ ගැවුනත් ඇති විනාසේ

    //ක්‍රිකටර්ස්ලා පස්සෙ යන කෙල්ලන්ට හොඳ පාඩම්//
    මේක පස්සෙන් යමක් නෙමයි සිරා ලව් O ලෙවෙල් කලේ ඉදන් තිබ්බ එකක්

    meya upul tharanga ekka case ekak thibila neda ..wadey awul giye.. :) :) mathaka widihata ehemai..

    සුනාමියෙන් තරන්ගයගේ ගෙවල් කැඩුනට පස්සේ උව දිල්ෂාන් ගෙදර ගෙනත් තියගත්තළු ටික දවසකට
    ඒ දවස් ටිකේ දීලා ගෙදර නැති ටිකට කරි තරන්ගය කොහොම හරි දිලගේ පරණ ගැනිට ගේමක් දීලා :frown:
    ඩිලාට එක මාට්ටු වුනාට පස්සේ තමා මු ඒකිව divorce කරලා තියෙන්නේ
    කොහොම හරි තරංගයත් එක්ක ඒකාතු වෙලා world cup උත් සෙල්ලම් කළා දෙන්නා
    2011 එංගලන්තෙට එරෙහි මැච් එකේ දෙන්න එකතු වෙලා උන් ගහපු 240 ම ගහල ඉවරයක් කළා
    එදා දීලා 100 දාල ඉද්දි තව පොඩි ගානයි runs ඉත්රු වෙලා තිබ්බේ ,ඒ වුනාට තරංග 100 දාල තිබ්බේ නෑ
    එත් මු මැච් එක ඉවර නොකර තරංගයට strike එක දෙනවා 100 දාගනින් කියලා :rolleyes:
    එහෙම එකෙක් දිල්ෂාන් කියන්නේ :love:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉතින් බන් කලින් wife දැන් ඒකිට(manjula) වඩා ලස්සනයි නේ , manjula ගේ බොරු ශෝබන විතරිය් නේ

    dilshan-nilanka-and-resandu.jpg

    මංජුලා කියන ගැනී මෙලෝ රහකට නෑ තමා
    හැබියි එකී බැන්දට පස්සේ තමා මුට හරි ගියේ :yes:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    oka Dilage aulak newei bung. Uge kalin gaani Tharangaya ekka kotu penala maattu una. eeta passe Dila, Manjulawa marry kale...
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    නිළිය දෙවෙනි ගැනි.
    ලංකාවේ නිලියෝ ගැවුනත් ඇති විනාසේ

    //ක්‍රිකටර්ස්ලා පස්සෙ යන කෙල්ලන්ට හොඳ පාඩම්//
    මේක පස්සෙන් යමක් නෙමයි සිරා ලව් O ලෙවෙල් කලේ ඉදන් තිබ්බ එකක්

    DEVENI INIMA TELEDRAMA eke Dilshan genada yanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආරන්චිනම් උදව්වට ගෙට ගත්ත එකා ගැනිට සංසර්ගේ දාන්න ගිහිල්ලා පවුල කැඩුන කියල
    ඒ දවස්වල මූත් ගොබ්බ යකා, දැන් ඉතින් ලොකු සල්ලිකාරයෙක් නිසා කරගත්ත මෝඩකම වැහෙන්න මේකි පත්තිනි අම්මට රගන්න හදනවා. දැන් බැදපු එක ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙන එකෙක් පොල්ගහක හැප්පිලා මලා, නැත්නම් මිලිමිටරේට දිග පළල කියයි

    සුනාමියෙන් තරන්ගයගේ ගෙවල් කැඩුනට පස්සේ උව දිල්ෂාන් ගෙදර ගෙනත් තියගත්තළු ටික දවසකට
    ඒ දවස් ටිකේ දීලා ගෙදර නැති ටිකට කරි තරන්ගය කොහොම හරි දිලගේ පරණ ගැනිට ගේමක් දීලා :frown:
    ඩිලාට එක මාට්ටු වුනාට පස්සේ තමා මු ඒකිව divorce කරලා තියෙන්නේ
    කොහොම හරි තරංගයත් එක්ක ඒකාතු වෙලා world cup උත් සෙල්ලම් කළා දෙන්නා
    2011 එංගලන්තෙට එරෙහි මැච් එකේ දෙන්න එකතු වෙලා උන් ගහපු 240 ම ගහල ඉවරයක් කළා
    එදා දීලා 100 දාල ඉද්දි තව පොඩි ගානයි runs ඉත්රු වෙලා තිබ්බේ ,ඒ වුනාට තරංග 100 දාල තිබ්බේ නෑ
    එත් මු මැච් එක ඉවර නොකර තරංගයට strike එක දෙනවා 100 දාගනින් කියලා :rolleyes:
    එහෙම එකෙක් දිල්ෂාන් කියන්නේ :love:
    ත්‍රෙඩ් දාපු අනාත කුකුළෝ......

    වහ කාල කැළේ රිංගපිය කුණවත් හොයා ගන්න බැරි වෙන්න....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka Dilage aulak newei bung. Uge kalin gaani Tharangaya ekka kotu penala maattu una. eeta passe Dila, Manjulawa marry kale...

    :yes:ඉබින්න දුන්න අත හපා කාපු සින් එකක් උනේ දිල්ෂානයට.. තරංගය මේකිත් එක්ක ඉදල මාට්ටු උනානේ.. පිළියන්දල හිටියේ ඒ කාලේ දිල්ෂාන්
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මංජුලා කියන ගැනී මෙලෝ රහකට නෑ තමා
    හැබියි එකී බැන්දට පස්සේ තමා මුට හරි ගියේ :yes:

    Sirawata u hondatama gahuwe ita passe tama
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ආරන්චිනම් උදව්වට ගෙට ගත්ත එකා ගැනිට සංසර්ගේ දාන්න ගිහිල්ලා පවුල කැඩුන කියල
    ඒ දවස්වල මූත් ගොබ්බ යකා, දැන් ඉතින් ලොකු සල්ලිකාරයෙක් නිසා කරගත්ත මෝඩකම වැහෙන්න මේකි පත්තිනි අම්මට රගන්න හදනවා. දැන් බැදපු එක ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙන එකෙක් පොල්ගහක හැප්පිලා මලා, නැත්නම් මිලිමිටරේට දිග පළල කියයි

    ඒ කතාවෙත් පොඩි අත්තක් තියෙනවා ගැනිත් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න ඇති
    එකෙත් වැරැද්ද ඩිල තමයි එක එකාව ගෙවල් අස්සේ දාගන්නවට (ඕක ප්ලාන් කරලා කරපු කතාවලුත් තිබ්බා )

    හැබැයි මුන් ඉස්සර හෙන ලව් බර්ඩ් ලා
    දෙවෙන ගැනිනම් ක්‍රිකට් ටීම් එකේ කොමන් පැඩ් එක වගේ ඉස්සර
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ

    කොච්චර උනත් සීරියස් ලවු එකකින් මේකිව බැන්දේ අපරාදේ පවුල(දිල් එල කොල්ලෙක් )
    නිලියෝනේ, ලංකාවෙනෙ, විනාසයි

    එල කොල්ලෙක්නං ඔහොම අවලං වැඩ කරයිද බන්?
    ඔච්චර සල්ලි හොයනවා ගෑනිටයි ලමයටයි නඩත්තු ගෙවන්නෙ නැතුව මගඅරින පාහරයෙක්නේ බන් මූ :rolleyes::rolleyes::rolleyes::rolleyes: