ඩිල්ෂාන්ගේ_කේස්_එක

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ඩිල්ෂාන්ගේ_කේස්_එක

    අද කිරියේ උඩ පහල යනකොට දැක්ක ත්‍රෙඩ් එකක් තමා ඉන්දියන් නිළියක් යොදාගෙන කැසිනෝ ගැහුවායිකිව්ව කතාවක් පාදක කරගෙන ඩිල්ෂාන්ට එල්ල කරලා තියෙන තරඟ පාවාදීමේ ‍චෝදනාව. කාලෙන් කාලෙට ඉන්දියන්කාරයෝ මොකක් හරි දහන් ගැටයක් දානවා අපේ එවුන්ට කෙලවන්න. දැන් ඕක මෙහෙම දාන්නේ ඩිලා අන්තිම මැච් 3 ගැහුවේ නෑ. ඉතින් අපේ එවුන් මලෙන් ඉන්නේ ඌ එක්ක. මෙහෙම කතාවක් දැක්ක ගමන් තවත් වැඩිවෙනවා මල. මම නම් හිතන්නේ නෑ ඩිලාට තරඟ පාවාදීලා සල්ලි ගන්න ඕන තරම් බංකොලොත් වෙන්න ඇති කියලා. ඔය ලිපි ලියන ගොඩක් එවුන් ජීවිතේට බැට් එකක් අතින් අල්ලලා නැති එවුන්. බැට් කරන එකා තමා දන්නේ බැට් කරන්න තියෙන අමාරුව, එතනදි තියෙන ප්‍රෙෂර් එක. නැතිව වටේ ඉඳලා බලලා, බැරි උනාම විවේචනය කරන පකිස් බූරුවන්ට ඒවා තේරෙන්නේ නෑ. සල්ලි දෙනවා නම් ඕන මඟුලක් ලියයි. ඒ නැතත් සඳහන් වෙන්නේ විශේෂ ලියුම්කරුවෙක් විසින් ලියපු එකක් කියලා. ඉතින් ඇයි ඔච්චරටම ඇත්ත දේවල් නම් නම කියන්න අකමැති? ඕක ඩිලාගේ අන්තිම සීරීස් එක. අපේ එවුන් දැනටත් ටිකක් හරි මානසිකව වැටිලා නම් ඉන්නේ මේ වගේ කාලක්න්නි නිසා වෙන්නේ තවත් අපේ එවුන්ට වින වෙන එක. අනික බං ඇයි මේවා මෙච්චර කල් ඇද ඇද හිටියේ ලෝක කුසලානයක් අත ලඟටම එනකන්? :lol::lol: වැඩක් නෑ බං කතා කරලා. මේවා හුදෙක්ම මිනිස්සුන්ගේ තරහා අවුස්සන්න තුන්වන පාර්ශවයක් විසින් කරන වැඩ. ඉස්සර නම් ස්ලෙජින් කරන්නේ බැටා පිච් එකට ආවට පස්සේ. දැන් මැච් එක පටන් ගන්නත් කලින් ස්ලෙඩ්ජ් කරලා ඉවරයි :rofl::rofl: කාලෙන් කාලෙට මේවා දානවා, මාලිංඟට කාලයක් කෙලියා මාධ්‍යකාරයෝ. කියන්න තියෙන්නේ හැමදාම එකම විදියට ගහන්න බෑ, එහෙම ගහපු කවුරුත් ඇත්තෙත් නෑ. දිනනකොට හුරේ තියන්නයි පරදිනකොට හූ කියනවා නම්, මොකක්ද ජය පැරදුම සමානයි කියන එකේ තේරුම? ඔය කවුරුත් බලෙන් හිතලා මැච් එක පරදින්නේ නෑ. කාට කාටත් ඕනේ මැච් එක දිනවන්න. තුන්වන පාර්ශව වල ගැට වලට අහුවෙන්න එපා මචංලා. වැරදි කරන එකාට ඒවාගේ විපාක තියෙයි, නමුත් මේවගේ තුට්ටු දෙකේ වැඩ නිසා අපේ ටීමේ එකේ කන්ෆිඩන්ස් බස්සවන්න දෙන්න එපා. උඹලාට ජය :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ape aun uda dagena yanawane IPL gahanna lankawath amataka karala

    IPL යන එකට නම් අපිට මොකුත් කියන්න බෑ බං. හැබැයි ලංකාවේ මැච් එකක් අතෑරලා යනවා නම් වැරදියි. තමන්ගේ දස්කමින් තැනකට ඇවිල්ලා වංචාවක් නොකර සල්ලි හම්බකරන්න පුලුවන් නම්, ඒකට දොසක් කියන්න බෑ බං. ඒක ඌ උගේ දස්කමින් එතනට ගියපු එක. අපිට උනත් බං ඔහොම චාන්ස් එකක් හම්බුනොත් එපා කියන්නේ නෑනේ :sorry::sorry: නමුත් ලංකාවේ මැච් එකක් අතෑරලා දාලා යනවා නම් IPL ගහන්න, ඒක නිකන් මුල අමතක කරා වගේ වැඩක් :frown:

    දැන් ඕක ඇයි අපිට කියන්නේ

    කිව්වයි කියලා හිතාගනින් තෝ :rofl::rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    victory-has-a-thousand-fathers-but-defeat-is-an-orphan.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ow mn dakka paththare seen eka barapathaletama dala thibba.
    eka 2009 wc final eke una ekaklu bn.
    dilshan out une dilscoop ekak gahanna gihin.anna eka thama seen eka.

    ane mnda bn.muralith e kale okata case addalu.ehnm e kalema meka wisadannna epai mechchara wenakn hitiye.dn dilshanaya ain karannama wage gema adinwada mnda mun.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    ඕක චෝ දනාවක් ඇවිල්ලා පරීක්ෂණ කරලා තිබුනා..දන්නා විදියට ඔප්පු උනේ නෑ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ow mn dakka paththare seen eka barapathaletama dala thibba.
    eka 2009 wc final eke una ekaklu bn.
    dilshan out une dilscoop ekak gahanna gihin.anna eka thama seen eka.

    ane mnda bn.muralith e kale okata case addalu.ehnm e kalema meka wisadannna epai mechchara wenakn hitiye.dn dilshanaya ain karannama wage gema adinwada mnda mun.

    ඒකනේ බං, මෙච්චරම ඉන්න ඕනේද ඕක ඇත්තම ප්‍රශ්නයක් නම්, වහාම පියවර ගන්න තිබ්බානේ. දැනට උනත් ගත්තැකිනේ නිකන් කිය කිය ඉන්න ඕනේ නෑනේ :no::no:

    ඌ ස්කූප් එකක් ගහන්න ගියාට බං බෝලේ උඩට එනවා හිතනවාට වඩා. ඒ පාර පුල් එකක් විදියට ගහන්න යන්නේ. බැට් එකේ උඩ හරියේ වදින නිසා ඈතට යන්නේ නෑ. ඒ නැතත් බං, ඌ විතරක් නෙමෙයි නේ එදා මැච් එක ගැහුවේ. අනික් උනුත් ගැහුවේ නෑනේ හරියට :growl::growl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඒකනේ බං, මෙච්චරම ඉන්න ඕනේද ඕක ඇත්තම ප්‍රශ්නයක් නම්, වහාම පියවර ගන්න තිබ්බානේ. දැනට උනත් ගත්තැකිනේ නිකන් කිය කිය ඉන්න ඕනේ නෑනේ :no::no:

    ඌ ස්කූප් එකක් ගහන්න ගියාට බං බෝලේ උඩට එනවා හිතනවාට වඩා. ඒ පාර පුල් එකක් විදියට ගහන්න යන්නේ. බැට් එකේ උඩ හරියේ වදින නිසා ඈතට යන්නේ නෑ. ඒ නැතත් බං, ඌ විතරක් නෙමෙයි නේ එදා මැච් එක ගැහුවේ. අනික් උනුත් ගැහුවේ නෑනේ හරියට :growl::growl:

    ow bn sirawata....
    dn 2009 wechcha deta 2016 seen eka adinne mktda.
    eetath dilshanta wada hoda un danna one ganawa.
    lankawe gahuwe T20 select kara gnna series ekak.eketh hodata runs gaththa moo.

    dn dilshanayage sira ara wage seen ekak thiyenwa nm oowa ain karanna epai.dn owa kiywanna one nane.

    mathakane eka match eheka ekek ka gahuwa dilshan oya dn wishrama yanna gaga mkakda kiyla.

    dilshanayawa kapanna wage hadanne dn.
    vaas ta unath oka thama kale.
    sangatath ape unma mkakda kiyala banne out wela eddi....

    mahela fail wechchara kale monada nokare....

    ane mnda ape un nm.... me harak thama itn