ඩිලාන් පෙරේරා රට හදන්න යලි පත්කරමු!

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මූ කලින් මැරි කරලා හිටියේ සරෝජා සිරිසේන නේද, එයා මොකට මූ වගේ එකෙක් එක්ක ආවද දන්නේ නෑ 😒
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හදන්නෙ නෑ. ඩිලාන් පෙරේරා පාලම කියල නම් කරලා එතන උස කුළුණක් ගහනවලු මිනිස්සුන්ට මතක්වෙන්න
    අනුරයා රට මෝඩයා නිසා ඕකත් කරන්න බැරි නැහැ🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මූ කලින් මැරි කරලා හිටියේ සරෝජා සිරිසේන නේද, එයා මොකට මූ වගේ එකෙක් එක්ක ආවද දන්නේ නෑ 😒
    muta marraiges deka thunak thiyenawa neda?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,502
    1
    62,294
    113
    Mother Earth
    කවුරුවත් මුගෙ නම දාල නැති එක පුදුමයි. පුදුමෙ යන්න ඔන්න මම දැම්මා. :) @dilann
     
    • Angry
    Reactions: dilann

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනුරයා රට මෝඩයා නිසා ඕකත් කරන්න බැරි නැහැ🤣🤣
    උඹ දන්න බුද්ධිමත් උගත් දේශපාලක යෙක් කියපන් කෝ බලන්න. අනික තව එකෙක් ට මෝඩයෙක් කියන තෝගේ අධ්‍යාපනික සුදුසු කම් මෙතන ඉදිරිපත් කරපං කෝ.
    කරලා ඔප්පු කරපං තෝ උගත්.බුද්ධිමත් කියලා
     
    • Haha
    • Like
    Reactions: 2osama and Ysa Karu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උඹ දන්න බුද්ධිමත් උගත් දේශපාලක යෙක් කියපන් කෝ බලන්න. අනික තව එකෙක් ට මෝඩයෙක් කියන තෝගේ අධ්‍යාපනික සුදුසු කම් මෙතන ඉදිරිපත් කරපං කෝ.
    කරලා ඔප්පු කරපං තෝ උගත්.බුද්ධිමත් කියලා
    නාමල් රාජපක්ෂ 🤩