ඩිලීට් කරන්න කලින් බලන්න

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මූ රන්වලටත් වඩා වංචාකාරයෙක් වගේ :lol:
    මං මුලින් හිතුවේ මිනිහා සාපේක්ෂව හොඳ ඇති කියලා. ඒත් දැන් පේන විදියට නම් තව වංචාකාරයෙක් වගේ

    දැන් මෙහෙම කියනවාලු

    මා විශේෂඥ වෛද්‍යවරයෙක් කීවේ ලීෆ්ලට් හදපු අයයි.. වරද ඔවුන්ගේ..- නියෝජ්‍ය කතානායක

    තමන් විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සඳහන් කරයි.

    නමුත් පසුගිය මහ මැතිවරණ කාලසීමාවේදී ප්‍රචාරක පත්‍රිකාවල තමන් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රචාරක පත්‍රිකා නිර්මාණය කරන පුද්ගලයන් විසින් බවද හෙතෙම කියා සිටී.

    තමන් ඒවා දුටු මුල් අවස්ථාවේම එය නිවැරදි කරන ලෙසත් බෙදා නොහැරින ලෙසත් දැනුම් දුන්න බවත් පවසන ඔහු නමුත් මැතිවරණ කාලසීමාව තුළ මොනයම් හේතුවක් නිසා හෝ ඒවා බෙදා ඇති බවද කියා සිටී.

    තමන් මේ සම්බන්ධයෙන් පෙරදීම දැනුවත් කළ බවත් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තම සමාජ ජාලයේ සටහනක් තබා ඇති බවද කියා සිටීම.
    බැසිල් ඡන්දෙ දුන්න මිනිස්සු වගකියන්න ඕනි කිව්වා වගේ මෙයත් වැරැද්ද දාලා තියෙන්නෙ graphic design කරපු එවුන්ට. පව් අසරණ බයියෝ හැමෝම උන්ගෙන් ආතල් ගන්නවා 😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,698
    113
    මං මුලින් හිතුවේ මිනිහා සාපේක්ෂව හොඳ ඇති කියලා. ඒත් දැන් පේන විදියට නම් තව වංචාකාරයෙක් වගේ

    දැන් මෙහෙම කියනවාලු

    බැසිල් ඡන්දෙ දුන්න මිනිස්සු වගකියන්න ඕනි කිව්වා වගේ මෙයත් වැරැද්ද දාලා තියෙන්නෙ graphic design කරපු එවුන්ට. පව් අසරණ බයියෝ හැමෝම උන්ගෙන් ආතල් ගන්නවා 😂
    එතකොට social media posts, official candidate website. :lol:
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එතකොට social media posts, official candidate website. :lol:
    මිනිහා ආසයි බයයි වගේ ඉඳලා තියෙන්නෙ. ඒකනෙ උඩ video එකේ කතා කරද්දි විශේෂඥ කියලා කියවෙන්නෙ. හිතන්නෙ නැතුව ඇති පත්තුවෙයි කියලා. දැන් එක බොරුවක් වහන්න තව ඒවා කිය කිය ඉන්නවා ජපන් ගිහින් රන්වලගෙ certificate අරගෙන ආවාම "අපි කවුරුත් බොරු කරේ නෑ" කියලා සංදර්ශනේ දාන්න
     

    gama22

    Well-known member
  • img_1_1734242939877.jpg

    මේ දොස්‍තර කොහොමද?