මචන් මේ විඩියෝ එක බලද්දි මට ඇත්තටම හිතුනේ ලන්කාවේ හරි ඉන්දියාවේ හරි වෙඩිමක මෙහෙම අවන්කවම හිනා උනා නම් දෙපැත්තේ සක්ක්ලි මරාගන්නව. බලපන් මේ මිනිස්සු ජීවිතේ විදින හැටි. අපි වගේ 100 ක් දේවල් හිතන්නේ නැහැ වටපිට බලන්නේ නැහැ. තමන්ට තමන් අවන්කයි. බොරු පොස් ආර්ටිෆිසල් මොන්ගල් වැඩ නැහැ. සිරාවටම 3 ර්ඩ් ක්ලාස් මෙන්ටලි එක අපේ මිනිස්සුනට කොහෙන් එනවද මන්ද?



