Machan, do u know how to activate local channels on Videocon. I hv a connection bt currently its disconnected due to non recharge.


sounds wala podi awlak thiyenawada local channels wala? anith channel walata wada volume eka ambaneka adui.
adu na . matanam clear madi wage.
south all sports + Full on HD
මචන්... නාවලපිටියේ එක ගෙදරකට මම ගිය සුමානේ ගියා. TV එකෙන් dish / Dialog චැනල් ගොඩක් බලන්න පුළුවන්. TV රිමෝට් එකෙන්මයි චැනල් මාරු කරන්නේ. කොහොමද බන් එහෙම බලන්නේ?
කලින් මම ගිය නුවරඑළියේ දෙමල ගෙදරකත් ඔය විදියටම TV බලනවා.. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො එහෙම කරන්නේ කොහොමද කියලා.
Lankawe HD denne na kiyala thama aranchiyak awe. hariyatama danne na
huta ehenan wedak nehene![]()
මේ ත්‍රෙඩ් එක හොර පාරෙන් ඩිෂ් ටීවී යූස් කරන අයට පමණයි.
HD චැනල් ටික නම් ආයේ අහන්න දෙයක් නැ සුපිරි![]()
අලුතෙන් එන චැනල්ස්,අප්ඩේට්ස්, Offers & Error messages ගැන කතා කරන එකයි මගේ මුලික අරමුන.
![]()
ඩීලර්ස්ලා ගැන මගෙන් අහන්නෙපා මන් කාවවත් ප්‍රොමෝට් නොකරමි
How much you pay for this monthly ??
meka ganna puluwan thenak pm karanawada . kochchara ganak yaida
huta ehenan wedak nehene


onna mamath ganna inne. 13,000k yanawa kiwwa hd dish tv. heta gannawa. meke recharge karanna unta salli denna one. apita barida recharge karanna online.
55" thibbanam hodai wage 
mama iye kiwwe gannawa kiyala. onna ada gatta. HD channels tika nam pissu hadenawa. Rs.1000kata aduwen yanne monthly. HD sports channel tika gatta.
![]()
man gawa 40" led tv ekak thiyenne. meka madi wage dannam55" thibbanam hodai wage
![]()

