ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඔන්න මේ දවස් වල Dish Tv ගෙවල් වලට ගිහින් Set කරන හෑටි Training දෙනවා හෙන සෙට් එකකට. :yes: උන් ටික ready වුන ගමන් ලගදිම launch කරන්නයි ඉන්නෙ.

    Boss HD denawada?
    Monada Packages? Danata thiyena ewata amatarawa dena SL channels monada ?
    Akkagen ahala kiyanna hode :rolleyes::rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න මේ දවස් වල Dish Tv ගෙවල් වලට ගිහින් Set කරන හෑටි Training දෙනවා හෙන සෙට් එකකට. :yes: උන් ටික ready වුන ගමන් ලගදිම launch කරන්නයි ඉන්නෙ.

    Dish Tv next week launch කරන්න යනවා කියලා නිල නොවන අාරංචියක් ආවා :baffled:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    parana widiya kiwwe uba kalin use kareth dishtv nam one na. e alignment ekatamai

    ela elaa ehenan wede lesiy.. umba dish tv site eke register unaada.. email address eka database eke nehe kiyala enawane ban. SD connection ekata oya awul awe nehe
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ela elaa ehenan wede lesiy.. umba dish tv site eke register unaada.. email address eka database eke nehe kiyala enawane ban. SD connection ekata oya awul awe nehe

    haiooo salli :baffled: horata gaththa ewa official karaganna beri weida ban?

    ow man register wela inne. indian number ekakin sms ekak yawala email eka register karan thama site eke register wenna one. dealer kenekta kiyala karaganat puluwan. mama nam indiawe yaluwekta kiyala karagatte.

    na official eka wenama lankawe eka wenama. hora eka officcial karaganna ba. karala wadakuth na lankawata oya okkoma channels denneth na.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    ow man register wela inne. indian number ekakin sms ekak yawala email eka register karan thama site eke register wenna one. dealer kenekta kiyala karaganat puluwan. mama nam indiawe yaluwekta kiyala karagatte.

    na official eka wenama lankawe eka wenama. hora eka officcial karaganna ba. karala wadakuth na lankawata oya okkoma channels denneth na.

    hmm ketha scene eka ne machan. fzone eke dial ekata kiyala balanna one.. direct recharge karana beri ekai channel wenass karanna beri ekai thamai thiyena ekama awula. lankaawe dealers la ganna commision eka wedi ne, 50rs wage gaththanam awulak nehe.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    hmm ketha scene eka ne machan. fzone eke dial ekata kiyala balanna one.. direct recharge karana beri ekai channel wenass karanna beri ekai thamai thiyena ekama awula. lankaawe dealers la ganna commision eka wedi ne, 50rs wage gaththanam awulak nehe.

    fzone ekata man wande nathi tika witarai register karala depan kiyala. wadak na u nam. :no::no: recharge karanna one nam uta wada adu ekek innawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    fzone ekata man wande nathi tika witarai register karala depan kiyala. wadak na u nam. :no::no: recharge karanna one nam uta wada adu ekek innawa

    puluwan nam contact no eka ewapan machan loku udawwak.. fzone un 350 wedipura gannawane 900 ekata. kalin mama SD mini pack ekata gewweth 400 maasetama.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Hora Paren Kiyanne Machan Meka Lankawe Legal na thama. Gewanne Indian Karayek Haraha, Dtv ekata wada da ? :lol::lol: Meke HD channel 37k thiyenawa thawa SD channel 400 ganak thiyenawa.

    එහෙමත් සීන් කෝන් එකක්ද, ඉතින් බං, legal නැත්තන් කොයි වෙලේ හරි පොලෝසියෙන් ගෙදරට පනින කන් බලන් ඉන්නද වෙන්නෙ සල්ලිත් ගෙවාගෙන :P දැන් උඹල ඔහොම ආතල් ගනිද්දි ඩයලොග්ලගේ ආතල් කුඩු වෙනවනෙ, උන්ගෙ කුණු සර්විස් එක අතෑරලා උඹල හොර පාරෙන් HD බලනකොට, එතකොට උන් පොලෝසියත් එක්ක උඹව හොයාගෙන නෑගම් බලා එන්නෙ නැති හේතුව මොකක්ද? :rofl:

    hotbird කියන්නෙ මොකක්ද?

    දැන් ඔය කියන ඩිෂ් එහෙම ගන්නෙ කොහෙන්ද? කීයක් විතර යනවද සේරටම :confused:

    අපේ එකෙක් ළඟ ඩිෂ් එකක් තිබුන පත සයිස් එකක්, විෂ්කම්භය අඩි 6 විතර ඇති, පොලොවෙ ඉඳන් අඩි 4 විතර උඩින් හයි කරල තිබ්බෙ, දැන් ඒකේ අර receiver එක නැතුව ඩිෂ් එක තියෙනව. අලුතින් උඹ ඔය කියන ඩිෂ් එකක් අරගෙන ඒක මස් කරල අර පත ඩිෂ් එකේ හයි කරල ඒක මොඩිෆයි පාරක් දාල බැරිද හොඳ චැනල් ටිකක් අල්ල ගන්න? :baffled:
     
    na illegal kiwwata polici painna tharam illegal na. ai yako issara sirase match highlights news walata pennuwe dish tv eken aranne. :rofl::rofl:
    hotbird patta yako wala yanawa :P:P:P
    adi 6nam amaru wei adi 12 ekak one :rolleyes::rolleyes: 45k wath yanwa dish ekata witarak :baffled::baffled::baffled:
     
    hotbird allanna dreambox ekak one neda? karadara weda ban
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    uge rate eka 2.5i. anika machan indian card ekak haraha unath online recharge karaddi 50ka fee ekak kapagannawa. :rolleyes::rolleyes:

    na bun wadagath wenne dish eke size eka tama. normal fta stb ekak athi

    ee kiyanne 1000 katama rs 25i da? ela porakne. meka kiyapu ekanan lokuma udawwak machn :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    එහෙමත් සීන් කෝන් එකක්ද, ඉතින් බං, legal නැත්තන් කොයි වෙලේ හරි පොලෝසියෙන් ගෙදරට පනින කන් බලන් ඉන්නද වෙන්නෙ සල්ලිත් ගෙවාගෙන :P දැන් උඹල ඔහොම ආතල් ගනිද්දි ඩයලොග්ලගේ ආතල් කුඩු වෙනවනෙ, උන්ගෙ කුණු සර්විස් එක අතෑරලා උඹල හොර පාරෙන් HD බලනකොට, එතකොට උන් පොලෝසියත් එක්ක උඹව හොයාගෙන නෑගම් බලා එන්නෙ නැති හේතුව මොකක්ද? :rofl:

    hotbird කියන්නෙ මොකක්ද?

    දැන් ඔය කියන ඩිෂ් එහෙම ගන්නෙ කොහෙන්ද? කීයක් විතර යනවද සේරටම :confused:

    අපේ එකෙක් ළඟ ඩිෂ් එකක් තිබුන පත සයිස් එකක්, විෂ්කම්භය අඩි 6 විතර ඇති, පොලොවෙ ඉඳන් අඩි 4 විතර උඩින් හයි කරල තිබ්බෙ, දැන් ඒකේ අර receiver එක නැතුව ඩිෂ් එක තියෙනව. අලුතින් උඹ ඔය කියන ඩිෂ් එකක් අරගෙන ඒක මස් කරල අර පත ඩිෂ් එකේ හයි කරල ඒක මොඩිෆයි පාරක් දාල බැරිද හොඳ චැනල් ටිකක් අල්ල ගන්න? :baffled:

    ලගදීම නෑගම් එන්න පටන් ගන්න කතාවක් තියනවා ;)