ඔන්න මේ දවස් වල Dish Tv ගෙවල් වලට ගිහින් Set කරන හෑටි Training දෙනවා හෙන සෙට් එකකට.උන් ටික ready වුන ගමන් ලගදිම launch කරන්නයි ඉන්නෙ.
Boss HD denawada?
Monada Packages? Danata thiyena ewata amatarawa dena SL channels monada ?
Akkagen ahala kiyanna hode


උන් ටික ready වුන ගමන් ලගදිම launch කරන්නයි ඉන්නෙ.



දැන් උඹල ඔහොම ආතල් ගනිද්දි ඩයලොග්ලගේ ආතල් කුඩු වෙනවනෙ, උන්ගෙ කුණු සර්විස් එක අතෑරලා උඹල හොර පාරෙන් HD බලනකොට, එතකොට උන් පොලෝසියත් එක්ක උඹව හොයාගෙන නෑගම් බලා එන්නෙ නැති හේතුව මොකක්ද? 


