ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

signshop

Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    මචන් Dish TV වල HD Quality නෑ නේද? මම ඩයලොග් ඉදලා Dish TV වලට මාරු වෙන්න හිතුවා. මගේ යාලුවෙක් ඩයලොග් වල ඉදලා Dish TV වලට මාරු උනා. Dish TV වල කොලිටි එක පට්ට චානේ. ඇයි ඩයලොග් තරම්වත් Picture කොලිටි එකට දෙන්නේ නැත්තේ. ඒ නිසා පොඩ්ඩක් අදිමදි කරගෙන ඉන්නවා. ගනන් නම් සාධාරනයි :no:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    HD eka quality yako dialog wage gu na. Dish TV HD wenama pack ekak thiyenawa................
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මචන් Dish TV වල HD Quality නෑ නේද? මම ඩයලොග් ඉදලා Dish TV වලට මාරු වෙන්න හිතුවා. මගේ යාලුවෙක් ඩයලොග් වල ඉදලා Dish TV වලට මාරු උනා. Dish TV වල කොලිටි එක පට්ට චානේ. ඇයි ඩයලොග් තරම්වත් Picture කොලිටි එකට දෙන්නේ නැත්තේ. ඒ නිසා පොඩ්ඩක් අදිමදි කරගෙන ඉන්නවා. ගනන් නම් සාධාරනයි :no:

    I didn't notice a quality issue with HD channels on dishTV even with a 55" TV. The Full On HD pack is what you need to get.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    HD eka quality yako dialog wage gu na. Dish TV HD wenama pack ekak thiyenawa................

    අඩේ ඒක ගැන දන්නේ නෑනේ. මගේ ලග තියෙන්නේ 42" ටීවී එකක්. HD Pack එක කීයක් වෙනවද මචන්? නොර්මල් පැකේජ් එකේ ඉදලා HD පැකේජ් එකට යනවා නම් කීයක් ගෙවන්න ඕනද? මාසෙට බිල කීයක් එනවද මචො? එතකොට ලංකාවේ චැනලුත් ඒ කොලිටි එකෙන්ම එනවද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් Dish TV වල HD Quality නෑ නේද? මම ඩයලොග් ඉදලා Dish TV වලට මාරු වෙන්න හිතුවා. මගේ යාලුවෙක් ඩයලොග් වල ඉදලා Dish TV වලට මාරු උනා. Dish TV වල කොලිටි එක පට්ට චානේ. ඇයි ඩයලොග් තරම්වත් Picture කොලිටි එකට දෙන්නේ නැත්තේ. ඒ නිසා පොඩ්ඩක් අදිමදි කරගෙන ඉන්නවා. ගනන් නම් සාධාරනයි :no:
    picture quality chora ban
    like vcd quality:growl::growl::growl:
     
    Gaana nan nodani machan, mama dan awuruddakata withara kalin gaththe, eka deactivate wela, gedara kattiya baluwe nathi nisa payments kale na, dan me aye hada ganna hadanna.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මචන් Dish TV වල HD Quality නෑ නේද? මම ඩයලොග් ඉදලා Dish TV වලට මාරු වෙන්න හිතුවා. මගේ යාලුවෙක් ඩයලොග් වල ඉදලා Dish TV වලට මාරු උනා. Dish TV වල කොලිටි එක පට්ට චානේ. ඇයි ඩයලොග් තරම්වත් Picture කොලිටි එකට දෙන්නේ නැත්තේ. ඒ නිසා පොඩ්ඩක් අදිමදි කරගෙන ඉන්නවා. ගනන් නම් සාධාරනයි :no:

    HD nam okkoma eka wage Quality DD & DD+ thama natte dishtv wala. dan tikak denawa. Tatasky wala godak HD channels DD or DD+

    SD nam Dishtv hadda chora.. dan tikak shape wage.. HD channels thiyeddi SD balenne na bn.. Balanna hithenema na :lol:
    Danata hodama Quality Tatasky thamai
    Gannawanam Tatasky 4K ekakma ganin
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Sorry machan meka methana danawata. VIDEOCON ganin Machan. Maxxaaa. Channels thiyenawa godak... HD channels ehema superb..