ඩිසල් Pump එකෙන් හුලං ඇදලා_Car Stopped|HELP
මචංලා මගේ කාර් එකේ තියෙන්නෙ mechanical diesel fuel pump එකක්,අද මල්ලි වාහනේ තෙල් අඩියට තියාගන අරන් ගිහින් පාරේ නවත්තගන,දැන් තෙල් ගැහුවා,යතුර ගැහුවාම ඩිසල් ෆිල්ටර් එක ලඟට විතරයි තෙල් ඇදිලා එන්නෙ,එතනින් උඩට යන්නෙ නැ,මොකද මෙකට කරන්නෙ,බටේ ගලවලා Suck කලොත් හරිද ? ඉක්මනින් උත්තරයක් දිලා උදව්වක් කරන්න
තෙල් තව වැඩිපුර ගැහුවොත් හරි යයිද නැත්තන් ?